Mobile App Developer කෙනෙක් විදියට career එක start කරන්න training යන්න හොද company මොනවද තියෙන්නේ?
- අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්.
- Working time ෂේප් වෙන්න ඕන (තාම ඉගෙන ගන්න ගමන් නිසා)
- Working Environment එක.
දන්න අය තමන්ගේ අත්දැකීම් දාමු...අනික් අයටත් වැදගත් වේවි.
අනික් අය බම්ප් පාරක් දාමු





danna aya innawane field eke ekai beluwe