මගේ ණය

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    hamme poliya witarak 60,000k:shocked:

    ow ban patta nidahasak thiyenne.:)

    11.gif

    11.gif
    11.gif

    :sorry:

    :sorry:

    :sorry::sorry::shocked::sorry:

    :sorry:

    oya credit card labba ikmanata gewala dapan machan.
    owa maha karuma wenawa.
    date pannama poliya gewanna wenawa sahenna ganak.:sorry:

    :sorry:

    mata wadiya umbalata ne sahenna prashna thiyenne.
    math oya naya magula karanna yanne naththe gewala iwara karanakan hithe sanaseemak nathi hindayi.:sorry:

    igena ganna dekatawath nayak ganne ne eka hinda.:sorry:
    okkoma ithuru kireemen thama godadaganna hadanne.:)

    umbalata nam wena podi podi business parak karala hari naya tika gewala iwara karahalla.:)

    Awulak naha ban salary eken 50% walata aduwen loan installment tiyagattanam amaruwak naha ban ;) Mama nam electric badu ananmanan cash dila gannawa, credit card use karanne naha... Loan installment kapunata passe tamai salary eka wiyadam karanne
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ow machan etath wadiyen thiyagaththoth ehema loka amaruwaka watenne.
    ;)

    credit card eka hondayi ekata hambena offer walata use karanna.
    1.gif
     
    Oct 31, 2012
    535
    31
    0
    අපිට ඉතින් අගයක් නෑ බන් බුදු බණ වල සේරම කියලා තිබුනට
    “එකේන භෝගේ භුංජෙය්‍ය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්ථං ච නිධාපෙය්‍ය
    ආපදාසු භවිස්සති”
    උපයන ධනයෙන් එක් කොටසක් තමන්ගේ පෞද්ගලික හා පොදු අවශ්‍යතා සඳහා ද , කොටස් දෙකක් තම ව්‍යාපාරයන් හි අභිවෘද්ධිය උදෙසා ද, අනෙක් කොටස අනාගතයේ දී එළඹිය හැකි ආපදාවන්හි දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද, සුරක්ෂිතව තැන්පත් කොට තැබිය යුතු බව මෙයින් අවධාරණය ;කාට ඇත. මෙම විශ්ව සාධාරණ වූ කළමනාකරණය පිළිබඳ ඉගැන්වීම සර්වකාලීන වූවක්බව ඕනෑම අයෙකුට විචාර පූර්වකව පිලිගත හැකිය. නිවැරැදි ලෙස ධනය උපයා පරිභෝජනය කරන පුද්ගලයා මෙලොව පමණක් නොව පරලොවද අභිවෘද්ධිය ද සලසා ගනියි. ධාර්මිකව ධනය රැස් කිරීම තුළින් මිනිසෙකු ලබන්නා වූ මානසික සුවය පිළිබඳ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් කොට ඇත්තෙත් මේ අයුරිනි.

    1.අත්ථි සුඛය - තමා ගේ ජීවිතයට ප්‍රමාණවත් ධනයක් ඇතැයි සිතා සතුටු වීම

    2.භෝග සුඛය - තමා ළඟ ඇති ධනය නිසි ලෙස කළමනාකරණය කොට භාවිතා කිරීම පිළිබඳ සුවය

    3.අනන සුඛය - මනා ධන කළමණාකරණය හේතුවෙන් කිසිවෙකුටත් ණය නොවී ජීවත් වීමෙන් ලබන සතුට.

    4.අනවජ්ජ සුඛය - නිවැරැදි කර්මාන්තයේ යෙදී ලබන්නා වූ සතුට. (තමා ධාර්මික ලෙස ජීවත් වූවා යැයි සිතා ලබන සතුට)
     
    matath podikele idan oyawidiyata yanna hadanne.
    prashne thiyenne wiyadam athiwunama ewa godak loku wiyadam weema.:baffled:
    ithuru karanawa madi.mama
    2.gif
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    764
    872
    93
    Rs. 382,789.66 - Credit Card

    Personal Loan එකක් අරන් ගෙවලා දන්න බැලුවෙ
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    13% fix දැමුවොත් 60+ කෙනෙක් ගේ නමින් ලක්ෂෙක 40ta මාසෙට 50 000 ක් හම්බ වෙනවා
    but උබට bank loan එකට අවරුදු 7 personal loan එකක් දැම්මොත් මාසෙකට 85000-95000 ක් ගෙවන්න වෙනවා වරිකේ
    uparima 1mil neda wadihiti ayata daanna puluwan limit eka.. eeta wadiya barida koheda ban :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ලක්ෂ 26ක ස්වං රැකියා ණයක් අරන් පොතේ දැම්මා 13% පොලියට
    ණයට ගෙවන්න තියෙන්නෙ පොලිය 2%යි :)
    අහන්ඩ එපා ඇවිල්ලා බැලුවද පියවර ණය එක පාර ආවෙ කොහොමද කියලා
    හතර අතට පගා ගහලා ණය ගත්තේ:lol:
    2% monthly ne ban.. annual interest eka 24% :confused::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,479
    22,145
    113
    Gotland
    ලක්ෂ 26ක ස්වං රැකියා ණයක් අරන් පොතේ දැම්මා 13% පොලියට
    ණයට ගෙවන්න තියෙන්නෙ පොලිය 2%යි :)
    අහන්ඩ එපා ඇවිල්ලා බැලුවද පියවර ණය එක පාර ආවෙ කොහොමද කියලා
    හතර අතට පගා ගහලා ණය ගත්තේ:lol:

    oya wage kari wada kalama oya loan eka niyama purpose ekakata ganna minihekta ganna wenneth na.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලක්ෂ 26ක ස්වං රැකියා ණයක් අරන් පොතේ දැම්මා 13% පොලියට
    ණයට ගෙවන්න තියෙන්නෙ පොලිය 2%යි :)
    අහන්ඩ එපා ඇවිල්ලා බැලුවද පියවර ණය එක පාර ආවෙ කොහොමද කියලා
    හතර අතට පගා ගහලා ණය ගත්තේ:lol:

    warike kiyak enawada ban gewanna warika kiyakak thiyanawada gewanna.