මගේ ණය

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මාසේට 33740ක් ගෙවනවා
    තව 2439000 ක් විතර ගෙවන්න තියෙනවා .....
    ක්‍රෙඩිට් කාඩ් එකට 148000ක්
    ආපදා ණයට මාසේට 11000ක්
    වයිපරේගේ රත්තරං බඩු බැංකුවේ.....
    කන්නේ බොන්නේ වයිපරේගේ පඩියෙං ......

    තව අවුරුදු 10 ක් යනකල් කොහොම හරි නොමැරී ජීවත් වෙන්න ඕනේ ...නැත්නං ළමයිනුත් ණයකාරයෝ වෙනවා...
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    මාසේට 33740ක් ගෙවනවා
    තව 2439000 ක් විතර ගෙවන්න තියෙනවා .....
    ක්‍රෙඩිට් කාඩ් එකට 148000ක්
    ආපදා ණයට මාසේට 11000ක්
    වයිපරේගේ රත්තරං බඩු බැංකුවේ.....
    කන්නේ බොන්නේ වයිපරේගේ පඩියෙං ......

    තව අවුරුදු 10 ක් යනකල් කොහොම හරි නොමැරී ජීවත් වෙන්න ඕනේ ...නැත්නං ළමයිනුත් ණයකාරයෝ වෙනවා...

    ai bn uba naya wune machn
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ai bn uba naya wune machn

    ගෙයක් හදන්න, හදපු ගෙට බඩු ගන්න, අව්ලක් නෑ.. ලෙඩක් දුකක් කදරයක් නොවුනොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ණය ගෙවා ගන්න පුළුවන්:):):)
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ගෙයක් හදන්න, හදපු ගෙට බඩු ගන්න, අව්ලක් නෑ.. ලෙඩක් දුකක් කදරයක් නොවුනොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ණය ගෙවා ගන්න පුළුවන්:):):)

    එහනම් අව්ලක් නෑ
    නාස්ති කරගත්තේ නැත්තම් ඒ ඇති නේ බන්
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    5.5M
    මාසෙට 77,327.49 ක් ගෙවනවා
    තව අවුරුදු 9යි මාස 3ක් ගෙවන්න තියනවා :(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම ණය වෙන්න හෙන බයයි බන්... ඒත් බෑන්ක් 3කට ලෝන් 3ක් තියනවා බන්...

    එකක් නම් මේ දෙසැම්බර් ඉවරයි.. අනිත් දෙකම එහෙමමයි.. ලක්ශ 2ක ගානේ..