0776142772 Pissek

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ape mahesh walatara da danne nahe
    මාත් මේ කියන්න හැදුව විතරයි.. ඕක ඔච්චර ලොකු දෙයක් නෑ බන්. එක පාරක් රෙකොර්ඩ් කරලා පොලිසියට දුන්නම වැඩේ කම්මුතුයි..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    අඩෝ පරණ ත්‍රෙඩ් එකක් නේද?
    උබ දැන් ඒ කෙල්ල බැඳලත් ඇති..! නැද්ද? හික් මොකෝ උනේ?
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,032
    729
    113
    Paris
    EzxznSq.png


    mu da ?
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    FB වැල පේජ් එකකට දාපාං ෆේක් එකකිං ගිහිං....:baffled:
    ඒකෙ ඉන්න සෙවෙලයො ටික දේවි හොද සැපක් උට...:rofl::rofl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හොද gay සයිට් එකකට ගිහින් දාපන්. ආයේ මලාට කතා කරන එකක් නැහැ.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    sure ekata kella bootak tibba ekak wenna athi katha karanne;).poddak kellagen ahala balapan gewal laga taraha karayo ehema innawada kiyala.?:confused:
    record parak dala policiyata dipan.block karath u no eka danna nisa wena no ekakin katha karai.:yes:
    nathnam oya no eke aththa aithikaraya nemei wenna athi katha karanne.:rolleyes:mokada onama ekek dannawa thamange no ekakin katha karoth policiyata mattu wenawa kiyala:cool:.ekko 4n eka ussapu ekak.:confused:
    pathi godak thiyanawa ban oya wage case wala :oo::yes::yes:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    පොලීසියට කියහන් කොල්ලා..හොදම දේ ඒක..එතකොට උබට උසාවි දවසට උගෙ මුලු පවුලටම බනින්න පුලුවන් කුනුහරුපෙන්.. :D ඔය වගේ එවුන් හොය හොය පන්න පන්න ගහන්න ඕනේ..ඔහොම එවුන් අතාරින්න එපා..ඕකුන්ට කුනුහරුපෙන් බැනල වැඩක් නෑ :angry:


    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.