බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිතවත් තේකොල පෙරා වෙත..
    තෝ හෙට මා මුණගැසීමට පැමිණීමේදී විවිධ වර්ගයේ රසැති තේ කොළ නිෂ්පාදන රැගත් මල්ලක් කාර්යාලයෙන් ද, බිත්තර නොදැමූ කේක් එකක් ෆැබ් එකෙන්ද රැගෙන ඒමට කාරුණික වන්න..ඉන්පසු බී.ආර් එකෙන් අයිස්කිරිඥ්ඥන් මෙහිදී මා හට ලබා දී අදාල කාරණාව ගැන සාකච්ඡා කිරීමට පටන් ගන්න..
    මීට
    කුමාර456

    ගුඩ් මෝර්නිං. අද උදේ කාලයේ ෆැක්ටරියේ සිට ඔෆීසියට ඩිලිවරියක් නැතලෙන එකා එහෙන් එන්නේ දවල් දෙකටය. තකහනියක් උඹේ තේකොල පෙට්ටිය ගෙන්වා ගැනීමට වාහනයක් තල්වත්තේ සිට කොල්ලුපිටියට ගෙන්වා ගැනීමට මට රංගුවා පෙරේදා රෑ ඉරා ගත්තු එකේ අමාරුවක්ද නැත. ඒ නිසා හෙට දහවල් කාලයේ ඉල්ලූ අයිතමයක් බොගේ ඔෆීසිය වෙත ලැබෙනු ඇත...
    උදේ එක වාහනයක්වත් නෑ බන් මෙහෙට එන. තල්වත්තේ ඉඳන් ගෙන්නවගන්න ඕනේ තේ ටික. උඹ කියන්න කලින් මම ඊයේ හවසම කීවා. එතකොට හවස එන වාහනේ පිටත් වෙලා. අද වෙන්දේසිය නිසා උදේ ඩිලිවරීස් මෙහේ එන්නෑ. හවස එන්නේ. හෙට එවන්නම් ඔෆිස් එකට.

    :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    EE moko? UU eheda wada?:eek:
    ඇයි උබ දන්නේ නැද්ද ඊයේ සෑ ෆ්ලයිට් එක:cool:

    තව එකක් ඊයේ තව මේකෙම එකෙක් මෝරා අයියා එක්ක එයාපොර්ට් යනවා කියල කොටුවේ ප්ලෙස් එකක රමනියේ යෙදිලා 1000 කෑල්ලක් එක්ක:yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඇයි උබ දන්නේ නැද්ද ඊයේ සෑ ෆ්ලයිට් එක:cool:

    තව එකක් ඊයේ තව මේකෙම එකෙක් මෝරා අයියා එක්ක එයාපොර්ට් යනවා කියල කොටුවේ ප්ලෙස් එකක රමනියේ යෙදිලා 1000 කෑල්ලක් එක්ක:yes:

    Danne na bn. :shocked::lol::lol:
    Kawda bole රමනියේ yedichcha eka :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තේ කොලයා කෝ මට රට ගිනියන්න දෙනව කිව්ව තේ?

    මේකෙ උන්ට ආයෙ බෝතල් ගෙනත් නොදෙමි ලොවෙත්.

    :(
    තේ කොල ලබා දීම්ට නොහැකි වීම පිලිබඳව සමාවන්න. ඊයේ නේහ් වැඩට ආවේ අවුරුදු නිවාඩුවෙන් පස්සේ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඩා මාමා ගේ කරන්ට් බිල

    ඊයේ රාත්‍රි යේ බඩා මාමා විසින් අළුතෙන් ස්ථාපනය කරන ලද ඉන්වර්ටර් වායුසමීකරණය මගින් විදුලි ඒකක හතරක් භක්ෂනය කොට ඇති බව නිල නොවන ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිණි.:dull:
    වා-සමන යන්ත්‍රය ඉන්වර්ටර් එකක් වීත් මෙතරම් විදුලිය යෑමට හේතුව කුමක් ද?:dull::confused::confused::eek::oo:

    බඩා මාමේ, ඊයේ රාත්‍රිෙය් කුටිය තුළ යම් තාප දායක ප්‍රතික්‍රියාවක් සිදුවී ද?:baffled::baffled::baffled: