3 Port USB Charger from eBay in One Week

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    40190-1.jpg


    මම ගිය 15th මේකට සල්ලි ගෙව්වා. 18th Ship කරලා ඊයේ ගෙදරටම ආව :)
    නියම Charger එක. 2A එනවා. ටක් ගාල charge වෙනවා.
    එකවර phone 3k ගැහුවකකි.

    Only US $2.83
    දැන්ම order කරන්ඩ. හැබැයි මේ seller ට පොලු තියන්ඩ එහෙම එපා එව්වා අවේ නෑ කියල. අවට පස්සේ 5 star rating දෙන්න. නියම seller කෙනෙක්.

    http://www.ebay.com/itm/262231788820

    මේ මගේ Phone එක Charge වෙන Current එක:
    k561b9.png


    Thanks
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    oka sure da 2A enawa kiyala mama ekak genawa 100ma da koheda enne phn eka charge wenna dawasak yanawa

    මචන් ඔඩර් කරන්න කලින් උබ sellerට මෙසේජ් එකක් දාල අහන්න තිබ්බෙ.. මමනම් හැම වෙලාවේම ඉන්කුයර් කරනව පචස් කරන්න කලින් නැත්තන් මල වාතයක් බන් ඕන එක නෙමෙයිනන් seller ෂිප් කරල ත්යින්නෙ..
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    oka sure da 2A enawa kiyala mama ekak genawa 100ma da koheda enne phn eka charge wenna dawasak yanawa

    මේකේ 2-3hr charge වෙනවා ඒක phone එකක් ගහපුහම
    හෙන බරයි. Build quality නියමයි. අර සමහර එව්වා වගේ හුළගේ පාවෙන්නේ නෑ :P
     
    Last edited: