ඊයේ රාත්‍රි යේ බඩා මාමා විසින් අළුතෙන් ස්ථාපනය කරන ලද ඉන්වර්ටර් වායුසමීකරණය මගින් විදුලි ඒකක හතරක් භක්ෂනය කොට ඇති බව නිල නොවන ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිණි.
වා-සමන යන්ත්‍රය ඉන්වර්ටර් එකක් වීත් මෙතරම් විදුලිය යෑමට හේතුව කුමක් ද?
බඩා මාමේ, ඊයේ රාත්‍රිෙය් කුටිය තුළ යම් තාප දායක ප්‍රතික්‍රියාවක් සිදුවී ද?![]()

ගුඩ් මෝර්නිං. අද උදේ කාලයේ ෆැක්ටරියේ සිට ඔෆීසියට ඩිලිවරියක් නැතලෙන එකා එහෙන් එන්නේ දවල් දෙකටය. තකහනියක් උඹේ තේකොල පෙට්ටිය ගෙන්වා ගැනීමට වාහනයක් තල්වත්තේ සිට කොල්ලුපිටියට ගෙන්වා ගැනීමට මට රංගුවා පෙරේදා රෑ ඉරා ගත්තු එකේ අමාරුවක්ද නැත. ඒ නිසා හෙට දහවල් කාලයේ ඉල්ලූ අයිතමයක් බොගේ ඔෆීසිය වෙත ලැබෙනු ඇත...
උදේ එක වාහනයක්වත් නෑ බන් මෙහෙට එන. තල්වත්තේ ඉඳන් ගෙන්නවගන්න ඕනේ තේ ටික. උඹ කියන්න කලින් මම ඊයේ හවසම කීවා. එතකොට හවස එන වාහනේ පිටත් වෙලා. අද වෙන්දේසිය නිසා උදේ ඩිලිවරීස් මෙහේ එන්නෑ. හවස එන්නේ. හෙට එවන්නම් ඔෆිස් එකට.
![]()

කිබුලා මාමේ, කවියා එෆ් බී එකේ සෙටමෝලේ කෑම වල දාපු පින්තුර දෑකලා වයිෆ් කියනවා අර ස්ප්‍රින්ග් රෝල් සෙට් එකයි ඔම්ලට් එකයි,
…
…කෝ අපිට මේවා ගෙනාවේ නෑනේ, ශුවර් එකට කාලා කාලා කන්න බෑරි ටික ඔතාගෙන ඈවිත්ද කොහෙදලු......බලහන්කෝ ඉතින්
…
…ඊලග පාරනම් හෑම එකෙන්ම කිලෝ 20 ගානෙවත් හදමු
දැන් ශේප් බන් තාම ඉදිමිලා ටිකක්thoge kakula hodayida dan?

ඊයේ රාත්‍රි යේ බඩා මාමා විසින් අළුතෙන් ස්ථාපනය කරන ලද ඉන්වර්ටර් වායුසමීකරණය මගින් විදුලි ඒකක හතරක් භක්ෂනය කොට ඇති බව නිල නොවන ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබිණි.
වා-සමන යන්ත්‍රය ඉන්වර්ටර් එකක් වීත් මෙතරම් විදුලිය යෑමට හේතුව කුමක් ද?
බඩා මාමේ, ඊයේ රාත්‍රිෙය් කුටිය තුළ යම් තාප දායක ප්‍රතික්‍රියාවක් සිදුවී ද?![]()

කිබුලා මාමේ, කවියා එෆ් බී එකේ සෙටමෝලේ කෑම වල දාපු පින්තුර දෑකලා වයිෆ් කියනවා අර ස්ප්‍රින්ග් රෝල් සෙට් එකයි ඔම්ලට් එකයි,
…
…කෝ අපිට මේවා ගෙනාවේ නෑනේ, ශුවර් එකට කාලා කාලා කන්න බෑරි ටික ඔතාගෙන ඈවිත්ද කොහෙදලු......බලහන්කෝ ඉතින්
…
…ඊලග පාරනම් හෑම එකෙන්ම කිලෝ 20 ගානෙවත් හදමු

ටිකක් හොදයි කිබුල් මාමේකෝ අර වල්-ගල් රංගුවා????
අර මොකෙක්දෝ විසින් ඩසින ලද තාගේ පාදය කෙසේ ද?

matath okama kiyapi, ilaga dawase mukuth aran yanna hoda na............

![]()
ඉස්පිරිතාල ඇඳේ ඉඳන් මට කීවා "අනේ... මට ඒවා නම් කන්න ආසයි" කියලා. දෙයියම්පා කීවා!!!!
ඒක කීවම මෙත හිටිය එක මාමෙක් කීවා ගෑණිව විකුනන් කන්න එපා කියලා..![]()

ටිකක් හොදයි කිබුල් මාමේ
ඔක්කොම හොද වෙන්න ඔතන ඉන්න ලමිස්සියෙක්ට කියලා බයිට් පොඩ්ඩක් හදාගෙන අර කබඩ් එකේ තියෙන අලුත් කොටෙන් ශොට් දෙක තුනක් ගැහුවා නම් නිට්ටාවටම සුව වෙයි![]()
උබව විස්වාස කරන්නේ කොහොමෑයි කෑමත් එක්ක![]()