ෆෝන් එක ඕෆ් කරලා සිම් එකයි,මෙමරි එකයි ගලවලා පිහිදලා ආපහු දාලා බලපන්.
Damma bn. Hari giye na ne. Restart karalath baluwa.
සොෆ්ට් රිසෙට් එකක් දුන්නද?
Na bn. Kohomada karanne??? Apps okkoma yanawada?

ඇප්ස් මුකුත් යන්නේ නෑ බන්.
සෙටින්ග්ස් ඩිෆෝල්ට් වෙනවා.
වොලියුම් ඩවුන් එකයි,පවර් එකයි එකපාර ඔබාගෙන ඉදපන් තත්පර 10 වගේ ෆෝන් එක වයිබ්රේට් වෙනකම්.
වයිබ්රේට් උනාට පස්සේ අත ඇරපන්.
Real life images of Lumia McLaren
http://www.windowslatest.com/2016/04/25/real-life-images-lumia-mclaren-surfaced-online/
![]()

Real life images of Lumia McLaren
http://www.windowslatest.com/2016/04/25/real-life-images-lumia-mclaren-surfaced-online/
![]()
Ekath kara bn. Hari yanne na ne. Start screen ekama balack color.
මගේ උනේ ඕකේ අනිත් පැත්ත.
ඇප්ස් එකක්වත් රන් වෙන්නේ නෑ බ්ලැක් වෙනවා ඒත් ස්ටාර්ට් එක තියනවා.
හාර්ඩ් රිසෙට් තමා මචන් ඉතින්.
ඇරියස් කවර් කරා.

Uba awada...mama ube 3mase daaneta annual leaves damma![]()

ඕකේ රිප්ලේස්මන්ට් එකක් ආවොත් හොදයි බන් සීනෝන් ෆ්ලැශර් එකක් එක්ක.
ඕක ආවේ නැති එක නම් හොදයි මොකද 50 මෙගාපික්සල් කැම් එකකට ඩුවල් එල් ඊ ඩි එකක් දාලා අතේ ගහන්නද?
928,1020 වල සීනෝන් එකයි,එක් ඊ ඩී එකයි දෙකම එනවා ඒත් 50 මෙගාපික්සල් එකේ ඩුවල් එල් ඊ ඩී විතරයි.
කැම් එක මෙගාපික්සල් 20 එහා පනිනවානම් අනිවා සීනෝන් ෆ්ලැශර් එකක් තියෙන්නම ඕන.