බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :sorry::sorry::love:
    අද බන් දන්නේ උබ කොකා ලෝලයෙක් බව :yes:
    බොරුවට මට ගහනවා බන්...:angry:
    මෙතන එකෙක්ට වත් මගේ ලිකර් ෆෝමිට් එකට චැලෙන්ජ් කරන්න බැරිවට ඉරිසියාවේ ඉන්නේ:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඹ ඇති ගහේ..අද යනවා දවල් වෙලා ඒ පැත්තේ:cool:....ෆොටෝ එකක් එවන්නම් :yes:ඇති නෙහ්;)

    පොටෝ එක රෝල් කරල උඩ අතට තියල ඒක උඩ නිරුවත්ව වාඩිවෙයන්...:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවගෙ අඹේ ඔබා ගනින් පු%...
    අපිටත් අඹ ලැබුන කියහන්කො...
    සාක්ෂි - පෙරා...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බොරුවට මට ගහනවා බන්...:angry:
    මෙතන එකෙක්ට වත් මගේ ලිකර් ෆෝමිට් එකට චැලෙන්ජ් කරන්න බැරිවට ඉරිසියාවේ ඉන්නේ:yes:
    :eek::cool::cool:
    ආ ,,මේ එතකොට ඉරිසියාවට කියන කතා
    එල එල මම හිතුවේ ඇත්තටම coke විතරයි කියලා :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉතින්.. පෙරා කියන්නෙ තනිකරම විසබීජයක්නෙ ඉතින්...
    මමත් දැනගත්තෙ පත්තරෙන්..:baffled:

    අඹ පාර පට්ට ඈ.... :yes:
    උඹ එඩිට් කරන එඩිට් කරන එක මේල් කරපන් සුදු මහත්තයෝ....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමද යකෝ බිබිලි හදාගත්තෙ... :lol::lol:

    හවස් වෙලා යන්න ඕනේ බං.. මම යනකොට උඹට කෝල් එකක් දෙන්නම්... :D

    කුමාරයගේ ඔෆීස් එක එහා පැත්තේ තියෙන්නේත් පැනසොනික් :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවාට පුරුදු වෙයි නිකන්ම, දුව ඉපදුනු මුල් දවස් වල රෑ මෑද්දේ ඈහෑරුනාම නිදිමතේ ඈවිදගන ගිහින් අල්මාරියෙත් ඔලුව වදිනවා බන් නිකන් කුඩු ගහලා වගේ......

    :love::love: