බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබටත් ඕනේ නැති පයන්නක් නෑ
    උට කියල බෑන් කරපන් අහවල් එක මගේ:angry:

    :oo:
    බෑන් කරන්න උඹේ අහවල් එක???
    ඌ ඒ අංශෙට නෑ බන්.
    ඇයි රංගු මේ ප්‍රසිද්ධියේ සමලිංගික යෝජනා ගේන්නේ?? :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගුවගෙ අඹේ ඔබා ගනින් පු%...
    අපිටත් අඹ ලැබුන කියහන්කො...
    සාක්ෂි - පෙරා...
    සාක්ශී දෙන එකාගේ අඹ ඇට දෙක වෙන්න ඇති එහෙනම් උබ ඔය කියනවා වෙන්න ඇත්තේ...
    ඒක නම් වෙන්න පුලුවන් කොහොමත් ඌ මේ දවස් වල උපරිමේටම කර කරන් ඇත්තේ:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :eek::cool::cool:
    ආ ,,මේ එතකොට ඉරිසියාවට කියන කතා
    එල එල මම හිතුවේ ඇත්තටම coke විතරයි කියලා :rofl:
    ඔව් බන් ඉරිසියාවට කියන කතා..උබ අහු වෙන්න එපා.....
    මොකෝ වෙන්නේ මේ දවස් වල:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිටපන්කෝ ෆොටෝ එක දාන්න..

    උඹ පොටෝ එක දැම්මොත් මම උඹේ පොටෝ දාන්නෙම නැහැ එඩිට් කරපුව එකින් එක උඹට..
    දැන් ඉතින් සොද එකා වගේ දාපන් දෙයියො..

    තද තර්ජන බ්‍රෝ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :)
    සුපුරුදු පරිදි ගලාගෙන යනවා මචෝ ,,,
    ලොකු විශේෂයක් නැහැ ඉතිං

    දිගටම ගලාගෙන යනවනන් ඩොකෙක්ට පෙන්නපන් මචන් :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:
    ok කුමා ,,,,
    පෙන්නන්න හොද ඩොකෙක් කියපන්කො මචෝ

    රංගුව හොදයි පෙන්නන්න.. පොර ඒවා බලන්න හෙන ආස පොරක්..
    මටත් පොරගෙ බොසා කිව්වේ...:baffled: