එස්කුට්ටා? අනේ අවංකවම අදයි දැක්කේ. හැබැයි හොද මිනිහෙක් බව පේනවා..![]()
කට ඇරපන් අය්යේ ටොපියක් දාන්න

එස්කුට්ටා? අනේ අවංකවම අදයි දැක්කේ. හැබැයි හොද මිනිහෙක් බව පේනවා..![]()

මේ කොරට්ටො. අපේ සෙට් එක මේ වීක් එන්ඩ් එකේ කුමණ යන්න එනව. මොනරාගල හරහා තමා යන්නේ ගොඩක් වෙලාවට. නැදද මොනවත් ඔය පැත්තෙන් එවන්න දෙයක්...


අපේ සෙට් එක කිව්වේ? එලකිරියේ සෙට් එකද?![]()
ඉන්නවා..........
good morning aiyaaGood morning office kukulani...

good morning aiyaa
heta anawaa neh
mata ara china kella newaka daala ewannakooe![]()
ahh ekkagenama enna mama airport ekata ennam heta time ekata :haako...
shipping charges wadi wei ban...
enakota ekakgenama awa nam hari...


nahi. officiye set eka.


පතෝල හොදි සමග රෝස් පාන් හොදද? නෝකොල් සමග වන්ඩු ආප්ප හොදහ්ඩ?![]()
lokka choko genawayiඋදෙට කන්න නෙමෙ බොල. ඔහෙන් මෙහෙට එවන්න දෙයක් නැතේයි..