තැන්ක්ස් අයියා ඔයා ගොඩක් කල් ඉදන් මේකේ ඉන්නවදඅයියල වගේ සාමාජිකයෝ අපිට හයියක්
![]()
තෑන්ක්ස් මල්ලි.අපි ඉතින් කවදත් නවකයන්ට නිසිමග පෙන්නනවා...

තැන්ක්ස් අයියා ඔයා ගොඩක් කල් ඉදන් මේකේ ඉන්නවදඅයියල වගේ සාමාජිකයෝ අපිට හයියක්
![]()

halow machan
niwaduwata lankawata awith![]()
halow machan
niwaduwata lankawata awith![]()


ඇයි එයා අද එනවා කිව්වද?මට නම් කිව්වේ සුමානයක් විතර ඉන්ටර්නෙට් නැති පළාතක ප්රොජෙක්ට් එකකට යනවා කියලා.
![]()


Ko ada Amila ayya nane![]()
අහ් දැන් ගොඩක් අලුත් සාමජිකයෝ මේකට සෙට් වෙනවා වගේ .එල එල.. වෙල් කම් ටු ද ෆෝරම් මචන්
ඈ බොල වෙල් කක්කුට්ටො. එස්කුට්ටව අදද දැක්කෙ මේකෙ..

මම මේ සයිට් එකට සහ ත්රෙඩ් එකට අලුත්..
office ekedhi nidaagena nakitalada koheda me kiyawanne![]()
කෝ අර කෙස්වලු පටලව ගන්න ගෑනු දෙන්නහ්
