බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    හැබැයි ඉතින් මුගෙ කෙරුවාව දැන දැනම ඒ දැරිවි හිතහදාගෙන කැමති වෙච්ච එකම ලොකු දෙයක්..

    ඒ දැරිවි ඉන්න නිසා බොසාට මූ එක්ක ඔෆිස් එකේ දාන්න බැරි වැඩ කිඩ ටික රංගුවව බොසා ගෙදර එක්කගෙන ගිහින් දානවලු..:baffled:
    anea palayan yanna sonna kukulaa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::sorry:

    gahamuda ara kote ada seta:dull:

    :angry: ඒ ගමන කිඹුලගෙ කොටෙත් රෑට අස්සෙ ගහගන්න යනව මේ යෝදයා..
    පව් යකෝ කිඹුලා.. පොර අහින්සක දරු පවුල් කාරයා.. ඌ උඹලගෙ බොසා වගේ නෙමෙයි බොල :angry:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :angry: ඒ ගමන කිඹුලගෙ කොටෙත් රෑට අස්සෙ ගහගන්න යනව මේ යෝදයා..
    පව් යකෝ කිඹුලා.. පොර අහින්සක දරු පවුල් කාරයා.. ඌ උඹලගෙ බොසා වගේ නෙමෙයි බොල :angry:
    palayan yanna kalu kumarayo
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    me kalu kumarayek awilla apita chance ekak dennema na ban..............

    කලු කුමාරයව අවුස්සගත්තා කියන්නෙ ඉතිං විමල් වීරවංසව අවුස්සගත්ත වගේ තමයි... :rofl:

    කව්ද කාටද මොනවද කොහෙද?
    මේ මම අහිංසකයි අයියණ්ඩි...:yes::yes::rolleyes::rolleyes: