|| Spider Man in Captain America: Civil War 2016 ||

ytheekshana

Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    ඒ උනාට මමනම් හොද copy යක් එනකම් බලන්නේ නැ
    ඔව් ඔව් මාත්, අර korian sub තියන ඒක ආවත් බලන්නෙත් නැ. Bluray එකක්ම බලන්ඩ ඕනේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒ උනාට මමනම් හොද copy යක් එනකම් බලන්නේ නැ

    :lol::lol: ෆිල්ම් හෝල් එකේ යන්නේ හොඳ කොපියක් තමා...උබ හිතන් උන්නේ ලංකාවේ හෝල් වලට එන්නේ HD කොපි වගේ ඒවා කියලද? :rofl:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    :lol::lol: ෆිල්ම් හෝල් එකේ යන්නේ හොඳ කොපියක් තමා...උබ හිතන් උන්නේ ලංකාවේ හෝල් වලට එන්නේ HD කොපි වගේ ඒවා කියලද? :rofl:

    ඕක මට හිතුනා :sorry:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    :lol::lol: ෆිල්ම් හෝල් එකේ යන්නේ හොඳ කොපියක් තමා...උබ හිතන් උන්නේ ලංකාවේ හෝල් වලට එන්නේ HD කොපි වගේ ඒවා කියලද? :rofl:

    ෆිල්ම් හෝල් වල බලන්නේ නැ, හේතුව උබලට වගේ අපිට කඩ්ඩ බැරි නිසා, :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ෆිල්ම් හෝල් වල බලන්නේ නැ, හේතුව උබලට වගේ අපිට කඩ්ඩ බැරි නිසා, :yes:

    කඩ්ඩ දැනගන්න ඕනේ නැහැ..පොෂ් කියල පෙන්න බොරුවට ෆිල්ම් එකේ හිනාවෙන කෑල්ලක් යද්දී බකස් ගාල හිනාවෙන්නයි, ෆයිට්ස් ටිකයි බලාගත්තම ඇතිනේ...:yes: