කට්ටිය මොකද හිතන්නේ, Film වල වගේ civil war එකක් බලාගන්න පුලුවන් වෙයි ද අපිට
සිද්දිය කියන විදියට Texas වල border එක ගලවලා immigrants ලට එන්න දෙන්න කියලා Biden ලොක්කා කියලා. Texas state gov එක එකට කැමති නැ.
මීට දවස් කීපයකට කලින් Fed guard ලා ව අයින් කරලා Sate guard ලා හොරෙන් පැනපු උන් ව අල්ලලා තිබ්බ. Biden ලොක්කා ගේ නියෝග අහන්නේ නැතුව.
https://www.cbsnews.com/texas/news/...ass-limits-federal-border-authorities-access/
දැන් අද ආයේ Biden අයියා USA suprime court එකෙන් නියෝගයක් අරන් තිබ්බ Border එකේ තියෙන wire ඒව මේව අයින් කරලා immigrants ලාව ගන්න එක දෙන්න ඕනේ කියලා.
දැන් හැබැයි Texas public safety dep එක කියනවා ලු උන් එහෙම දෙන්නේ නෑ කියලා.
මොකක් වෙයි ද?