නෑ නෑ අර බෝතල් කොටේ..නම මතකත් නෑ
පේරා බෑ ඌ මේ දවස් වල අත සරණ යන්නේ
කක්කි කුමාර නම් කොහොමවත් බෑ![]()

වෙනම චාජ් කරන්න වෙනවා පුතා එහෙනම්Aru monawa hari kanda hadanawanam man enawa. Ubala bipan.![]()

හායි ශුදූ....දියන්කෝ උබේ පී සී එක මට....ගුඩ් මෝනින් කුකුලනි............

අඅපේ පොඩි එකීට නමක් එහෙම තිබ්බෙ නැතැයි තාම?
හායි ශුදූ....දියන්කෝ උබේ පී සී එක මට....![]()

windows daaganna wei P4 ekak awlak naththam mama saturday dihata genath dennam............
ඊයේ රෑ 8ට විතර කීල්ස් එකට ගියා බඩු වගයක් ගන්න.
වටේ කැරකි කැරකි ඉන්නකොට උන්ගේ බේකරියේ ඕල් අයිටම්ස් 50% ඕෆ් එකක් තිබුනා.
ජම්බෝ හොට් ඩෝග්ස් තිබුනා 04ක් ඉතුරු වෙලා. එකක ඩිස්කවුන්ට් ප්රයිස් එක රු.55යි.
මම තුනක්ම අරගෙන කෑවා...![]()
![]()
මම වන් බඩජාරියන් තවත් මෙහි සිටීද????
පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....ඊයේ රෑ 8ට විතර කීල්ස් එකට ගියා බඩු වගයක් ගන්න.
වටේ කැරකි කැරකි ඉන්නකොට උන්ගේ බේකරියේ ඕල් අයිටම්ස් 50% ඕෆ් එකක් තිබුනා.
ජම්බෝ හොට් ඩෝග්ස් තිබුනා 04ක් ඉතුරු වෙලා. එකක ඩිස්කවුන්ට් ප්රයිස් එක රු.55යි.
මම තුනක්ම අරගෙන කෑවා...![]()
![]()
මම වන් බඩජාරියන් තවත් මෙහි සිටීද????
innawa..............
පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?
තී ගැන නම් මා දනිමී...
මෝර මානවක තෙමේ කොයි?
නෑ බන් අපිට නම් ගානක්වත් නෑඔෆිස් එකේ වැඩ වගයක් සෙට් උනා බන්
මුන් ආතල් ගත්තට සහෝදරයෝ වගේ එකෙක් නැති උනොත් පොඩ්ඩක් හොයලා බලනවා බන්![]()
පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?

පිළුනු වෙච්චි ඒව කෑමේ රගේ අද හවස වෙන කොට තේරෙයි....
එතකොට බොට බොගේ ඩිස්කව්න්ට් එක *කේ ගහගෙන නූලට රෙන්නයි වෙන්නේ වොට්සන්.....
පිලුණු වෙච්චි ඒව ගිලල පෝස්ටර් ගිලින එළුව වගේ තව මෙතන පුරාඩේරුවත් කියවනවා...
තොගේ පශ්චාත්භාගික අරමණයාව වැඩි වෙලා ද වොට්සන්?

යු එන් බ්ලෑක් ලිස්ට් වෙයිදiye beer ekak biwwa kiwwa bila watilada danne na, ara Ethiopian lamissitaaa na ekko one na................

iye beer ekak biwwa kiwwa bila watilada danne na, ara Ethiopian lamissitaaa na ekko one na................

නම් කීපයක් තියෙනවා. සෙනසුරාදා තමා රෙජිස්ටාර් ගාවට යන්න තියෙන්නේ... ඉවර වෙච්චි ග්අමන් අයියන්ඩිට දැනුම් දෙන්නම් කෝ...