ගන්න බයද credit card එකක්. FAQ part 4

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,217
    726
    113
    Earth
    ගන්න බයද credit card එකක්. FAQ part 4



    මගේ ඉහත thread 4 ට ලැබුන ප්‍රතිචාර මත 4 වන thread එක විදිහට ඔබගේ අත්දැකීම් දැන ගන්න හිතුනා .මට නම් දැනට අත්දැකීම් තියෙන්නේ සම්පත් හා HSBC credit card ගැන විතරයි.මම ඒ card වර්ග දෙක තෝරපු හේතුව ගන්න බයද credit card එකක්. FAQ part 1 thread එකේ දාලා ඇති.සරලවම කියනවා නම් offer ප්‍රමණය වැඩිකම තමයි මුලික හේතුව මම ගොඩක් අවශ්‍ය වන ආයතන වල හොදම offers දෙන්නේ මට නම් මේ බැංකු දෙක නිසා ​


    නමුත් සැම දෙනාගේම දැන ගැනීමට

    ඔබට හොදම බැංකුව කුමක්ද ?

    1) ඔබ භාවිතා කරන්නේ කුමන බැංකුවේ credit card එකක්ද
    2) එය තේරීමට ඔබට මුලික වුන හේතු ?
    3) ඔබගේ අත්දැකීම්?
    4) වෙනත් අත්දැකීම්​

    ඔබගේ comments වලින් දක්කවන්න :lol:
     
    Last edited: