ගන්න බයද credit card එකක්. FAQ part 4

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,188
    714
    113
    Earth
    ගන්න බයද credit card එකක්. FAQ part 4



    මගේ ඉහත thread 4 ට ලැබුන ප්‍රතිචාර මත 4 වන thread එක විදිහට ඔබගේ අත්දැකීම් දැන ගන්න හිතුනා .මට නම් දැනට අත්දැකීම් තියෙන්නේ සම්පත් හා HSBC credit card ගැන විතරයි.මම ඒ card වර්ග දෙක තෝරපු හේතුව ගන්න බයද credit card එකක්. FAQ part 1 thread එකේ දාලා ඇති.සරලවම කියනවා නම් offer ප්‍රමණය වැඩිකම තමයි මුලික හේතුව මම ගොඩක් අවශ්‍ය වන ආයතන වල හොදම offers දෙන්නේ මට නම් මේ බැංකු දෙක නිසා


    නමුත් සැම දෙනාගේම දැන ගැනීමට

    ඔබට හොදම බැංකුව කුමක්ද ?

    1) ඔබ භාවිතා කරන්නේ කුමන බැංකුවේ credit card එකක්ද
    2) එය තේරීමට ඔබට මුලික වුන හේතු ?
    3) ඔබගේ අත්දැකීම්?
    4) වෙනත් අත්දැකීම්​

    ඔබගේ comments වලින් දක්කවන්න :lol:
     
    Last edited: