කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

අපිත් ස්කෑන් කරලා දුවෙක් කියලා දෑන ගත්තාම හිතාගත්තා "ආන්යා" කියන නම දානවා කියලා. වෙලාව බලලා ආපු අකුරු අතරෙ "ආ" ත් තිබ්බා....








![]()
mailiar name ooi... have a story....
දෙකත් ස්කෑන් කරලා බලලාම කියපං. අපි නමක් බලමු...
මොනා උනත් බබාගේ ඩිලිවරි එක වෙලාවේ වයිෆ් ගාව ඉන්න තියෙනවා කියන්නේ පුදුමාකාරයේ අත්දැකීමක්..![]()
oka ape geni inna thenaka ehema kiyanawa nemei harida. ape geni pore ilaga ekek hambenakota mama laga inna ona kiyala. mama kiwwa govt hospital wala ehema denne ne kiyala.
කෙල්ල ගේ පුරා මාව හොයනවළු ඕයි. වාහනයක් එනකොට තාත්තා කියල දොර ගාවට දුවනවලු. මට වාවන්නෙ නෑ සිංහලු.

සොන්නලු දන්නවද නිව්ස් එකක්..
මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..
කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..
අන්න උඹට දෙක හදන්නලු..
![]()
mailiar name ooi... have a story....
e kiyanneoka ape geni inna thenaka ehema kiyanawa nemei harida. ape geni pore ilaga ekek hambenakota mama laga inna ona kiyala. mama kiwwa govt hospital wala ehema denne ne kiyala.

නංගි ඉන්න ඉස්පිරිතාලෙට නේහ් යන්නේ. උඹට ලඟ ඉන්න පුළුවන් නේහ්.. හදන්න හොඳා. වදනවා බලන් ඉන්න බෑ.. නුදකිං.
අක්කට කෝල් කරලම කියනවා. මේ.. මේ.. දැන්ම
මොකක්ද?![]()
බොලවු එච් එස් බී සි ක්‍රෙඩිට් කාඩ් ද හොද කමාර්ශල් ද කියපල්ලා
මම එකක් ගන්න හදන්නේ![]()
හැමදේම..HSBC hodai, uba credit card eken balaporoththu wenne monawada kiyapan?