බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled:ada bank ekea porak enawa qwa ban balamukoe

    පොලිය අඩුම පෑන් ඒශියා. උන්ගේ 16.25%යි. අනිත් හැම කාර්ඩ් කේම 24%යි පොලිය. ණයට බඩු ගැනීම සහ පසුව ගෙවීම නම් උඹේ පරමාර්ථය පෑන් ඒශියා ගනින්. ඔෆර්ස් පස්සේ නම් යන්නේ HSBC ගනින්. පොඩ්ඩක් හරි ශේප් HNB, Sampath, Combank තමා. ඒත් ශෝ ඕෆ් එකට..
    ගන්න නම් එපා. සල්ලි නැත්තම් නිකා හිටපන්. 25,000 ලිමිට් දීලා පටන් ගත්තු මගේ HSBC කාර්ඩ් එක අවුරුදු 03න් රු.175,000 කලා. :angry:
    ගන්න එපා කාර්ඩ්!!! ණය කාරයෙක් වෙයන් බැංකුවලට. අවුලක් නෑ. ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් ණයල අරයෙක් වෙන්න එපා!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයේ රෑ 8ට විතර කීල්ස් එකට ගියා බඩු වගයක් ගන්න.
    වටේ කැරකි කැරකි ඉන්නකොට උන්ගේ බේකරියේ ඕල් අයිටම්ස් 50% ඕෆ් එකක් තිබුනා.
    ජම්බෝ හොට් ඩෝග්ස් තිබුනා 04ක් ඉතුරු වෙලා. එකක ඩිස්කවුන්ට් ප්‍රයිස් එක රු.55යි.
    මම තුනක්ම අරගෙන කෑවා... :P :P :P

    මම වන් බඩජාරියන් තවත් මෙහි සිටීද????

    Hamadama keells eke hawasa 7n passe 50% off danawa...:D:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොලිය අඩුම පෑන් ඒශියා. උන්ගේ 16.25%යි. අනිත් හැම කාර්ඩ් කේම 24%යි පොලිය. ණයට බඩු ගැනීම සහ පසුව ගෙවීම නම් උඹේ පරමාර්ථය පෑන් ඒශියා ගනින්. ඔෆර්ස් පස්සේ නම් යන්නේ HSBC ගනින්. පොඩ්ඩක් හරි ශේප් HNB, Sampath, Combank තමා. ඒත් ශෝ ඕෆ් එකට..
    ගන්න නම් එපා. සල්ලි නැත්තම් නිකා හිටපන්. 25,000 ලිමිට් දීලා පටන් ගත්තු මගේ HSBC කාර්ඩ් එක අවුරුදු 03න් රු.175,000 කලා. :angry:
    ගන්න එපා කාර්ඩ්!!! ණය කාරයෙක් වෙයන් බැංකුවලට. අවුලක් නෑ. ඒත් ක්‍රෙඩිට් කාර්ඩ් ණයල අරයෙක් වෙන්න එපා!!
    ane manda ban uba mawa baya kara...balamyko aru awata passe kalpana karala balannamko moko karanne kiyala:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2010 අවුරුද්දේ මැද දවසක්. එලකිරි සංචාරකයා 04 වෙනි ටුවර් එක. ගමනට සෙට් උනේ මමයි, කඩියයි, දිලුමයි, බෝල්ටයි, චාමිකයි, බංඩයි. ප්ලෑන් එක තිබුනේ වැලිමඩ යන්න. බෝල්ටගේ මහ ගෙදර. ඒත් බෝල්ටගේ අයියන්ඩිට වෙච්චි පොඩි අකරතැබ්බයක් නිසා අපිට වැලිමඩ යන්න බැරි වෙනවා. බෝල්ටාටත් ට්‍රිප් එක යන්න බැරි වෙනවා. ඔන්න ට්‍රිප් එක යන දවස. යන්න තැනක් ප්ලෑන් එකක් නෑ හවස 02 වෙනකන්. චාමික ගාල්ලෙන් බස් එකට නැගලා ඒ වෙනකොටත් කොළඹ එන්න. දැන් කොහේ හරි යන්නම වෙනවා. මම හවස 05ට විතර ඇඳුම් දෙකතුනකුත් බෑග් එකේ දාගෙන කැමරාවත් චාර්ජ් කරගෙන එලියට බැස්සේ දවස් දෙකතුනක් ගෙදර එන්නේ නෑ කියලා අම්මට කියාගෙන. හිමින් හිමින් අලුත් පාලම උඩට ගියා. තවම යන්න ප්ලෑන් එකක් නෑ කොහෙවත්. කඩියා 187 බස් එකක නැගලා අලුත් පාලම උඩින් බැස්සා. "කොහෙද බන් යන්නේ?" කඩියා අහනවා මගෙන්.

    "ඔන්න ඔහේ නයිට් මේල් එකේ නැගලා කොහේ හරි යමු. දිලුමා කොටුවට ඒවි නේ. චාමික මග. ජෑසාට (බන්ඩා) ගම්පොලින් නගින්න කියමු කෝච්චියේ.."

    මම අරූට කීවා.. දැන් 187 බස් එකක නැගලා මාත් කඩියත් කොටුවට යනවා. වෙලාව 06 කිට්ටුයි. අපි කොටුවෙන් බහිනකොට චාමිකයි, දිලුමයි කොටුවේ.. ඔය වෙලේ තමයි මට ඉංගිරීසි මැගසින් එකක කියවපු රේල් හයික් කියන සීන් එක එක පාරටම ඔලුවට ආවේ..

    "අඩෝ.. රේල් හයික් එකක් කරමු." මම අරුන්ට කීවා. අපායට යතත් නෑ බෑ නෑ උන් ගාව.

    "ඒ මොකද්ද ඒ?" එකෙක් ඇහුවා.

    "ඔහිය - ඉදල්ගස්හින්න කියන්නේ ලංකාවේ ඉස්ටේසන් දෙකක් අතර වැඩිම බිංගෙවල් ගානක් සෙට් වෙන ඉස්ටේසන් දෙක නෙහ්. අපි නයිට් මේල් ගිහින් ඔහියෙන් බැහැලා ඉදල්ගස්හින්නට ඇවිදිමු. ඩවුන් උඩරටමැණිකේ සෙට් වේවි ඒ වෙලාවට ඉදල්ගස්හින්නට. ඒකේ නැගලා ගම්පොල එමු. බන්ඩලගේ ගෙදරට ගිහින් ඇඳුම් මාරු කරගෙන මාලිගාවේ යමු. රෑ බන්ඩලෑ අහ නයිට් පාර්ක් දාලා පහුවෙනිදා කොත්මලේ යමු. හවස් වෙනකන් එහේ ඇවිදලා ගම්පොලට ඇවිත් බස් එකේ කොළඹ එමු"

    දවස් තුනේ ප්ලෑන් එක කොහෙන් මගේ ඔලුවට ආවද මංදා. එක පාරින් ප්ලෑන් එක ස්ථීර උනා. කඩියයි චාමිකයි මරදාන ඉස්ටේසමට ගියා සීට් අල්ලගන්න කෝච්චියේ. මමයි දිලුමයි කොටුවේ හිටියා. ඔන්න ඔහොමයි අපි ඒ ට්‍රිප් එක ගියේ.

    මගේ පුංචි පොයින්ට් ඇන්ඩ් ශූට් කැමරා එකෙන් ඒ රේල් හයික් එකේ පොටෝ අරගත්තා. ඒ පරිසරයේ සුන්දරත්වය ගැන නම් කථාකරන්න වචන නෑ. එලකිරියෙත් පෝස්ට් කරා. ෆේස් බුක් එකෙත් පෝස්ට් කරා. එක එකා විස්ථර අහලා රේල් හයික් කරන්න පටන් ගත්තා ඒකෙන් පස්සේ. කොච්චි කන්ඩායම් කීපයක් බිහි උනා. ෆෙස් බුක් කන්ඩායම් හැදුනා. රේල් හයික් පිස්සුවෙන් වගේ යන්න පටන් ගත්තා. පස්සේ පස්සේ උන්ගේ හැසිරීම් රටාවට පිං සිද්ධ වෙන්න නානුඔය ඉඳන් හපුතලේ වෙනකන් මේන් ලයින් එක රේල් හයික් වලට තහනම් කලාපයක් බවට පත් කරා. එක සෙට් එකක් ඉස්ටේසමක දණගහගෙන හිටියා කියලත් ආරංචි උනා. මම මේ කියන සිද්ධි ගොඩක් අපේ මෝර මාමිට මතක ඇති කියලා හිතනවා. දැන් ඉන්න උන් ඉතින් අපිටම කියලා දෙන්න යනවා ඔව්වා ගැන.. යූ ටියුබ් එකේ එකපාරටම මේ විඩියෝ එක දැකලා මූඩ් ගහලා අතීතයට ගියා. ඔය ට්‍රිප් එක රස කථා සාගරයක්..

    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    asawata credit card ganna epa buru thadiyo, oka thani wahak, nannaththara wechcha un one tharan innawa, ekek dan 70000k gewanawa tika tika gewana ekatath arun interest hadanawa aru kochchara gewwath adu wenne na............

    Tika tika gewwata 70000tama inerest eka hadanawa..tika tika kiyanne ithin adu gaane 10-15k wath danna oone...:D:yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    2010 අවුරුද්දේ මැද දවසක්. එලකිරි සංචාරකයා 04 වෙනි ටුවර් එක. ගමනට සෙට් උනේ මමයි, කඩියයි, දිලුමයි, බෝල්ටයි, චාමිකයි, බංඩයි. ප්ලෑන් එක තිබුනේ වැලිමඩ යන්න. බෝල්ටගේ මහ ගෙදර. ඒත් බෝල්ටගේ අයියන්ඩිට වෙච්චි පොඩි අකරතැබ්බයක් නිසා අපිට වැලිමඩ යන්න බැරි වෙනවා. බෝල්ටාටත් ට්‍රිප් එක යන්න බැරි වෙනවා. ඔන්න ට්‍රිප් එක යන දවස. යන්න තැනක් ප්ලෑන් එකක් නෑ හවස 02 වෙනකන්. චාමික ගාල්ලෙන් බස් එකට නැගලා ඒ වෙනකොටත් කොළඹ එන්න. දැන් කොහේ හරි යන්නම වෙනවා. මම හවස 05ට විතර ඇඳුම් දෙකතුනකුත් බෑග් එකේ දාගෙන කැමරාවත් චාර්ජ් කරගෙන එලියට බැස්සේ දවස් දෙකතුනක් ගෙදර එන්නේ නෑ කියලා අම්මට කියාගෙන. හිමින් හිමින් අලුත් පාලම උඩට ගියා. තවම යන්න ප්ලෑන් එකක් නෑ කොහෙවත්. කඩියා 187 බස් එකක නැගලා අලුත් පාලම උඩින් බැස්සා. "කොහෙද බන් යන්නේ?" කඩියා අහනවා මගෙන්.

    "ඔන්න ඔහේ නයිට් මේල් එකේ නැගලා කොහේ හරි යමු. දිලුමා කොටුවට ඒවි නේ. චාමික මග. ජෑසාට (බන්ඩා) ගම්පොලින් නගින්න කියමු කෝච්චියේ.."

    මම අරූට කීවා.. දැන් 187 බස් එකක නැගලා මාත් කඩියත් කොටුවට යනවා. වෙලාව 06 කිට්ටුයි. අපි කොටුවෙන් බහිනකොට චාමිකයි, දිලුමයි කොටුවේ.. ඔය වෙලේ තමයි මට ඉංගිරීසි මැගසින් එකක කියවපු රේල් හයික් කියන සීන් එක එක පාරටම ඔලුවට ආවේ..

    "අඩෝ.. රේල් හයික් එකක් කරමු." මම අරුන්ට කීවා. අපායට යතත් නෑ බෑ නෑ උන් ගාව.

    "ඒ මොකද්ද ඒ?" එකෙක් ඇහුවා.

    "ඔහිය - ඉදල්ගස්හින්න කියන්නේ ලංකාවේ ඉස්ටේසන් දෙකක් අතර වැඩිම බිංගෙවල් ගානක් සෙට් වෙන ඉස්ටේසන් දෙක නෙහ්. අපි නයිට් මේල් ගිහින් ඔහියෙන් බැහැලා ඉදල්ගස්හින්නට ඇවිදිමු. ඩවුන් උඩරටමැණිකේ සෙට් වේවි ඒ වෙලාවට ඉදල්ගස්හින්නට. ඒකේ නැගලා ගම්පොල එමු. බන්ඩලගේ ගෙදරට ගිහින් ඇඳුම් මාරු කරගෙන මාලිගාවේ යමු. රෑ බන්ඩලෑ අහ නයිට් පාර්ක් දාලා පහුවෙනිදා කොත්මලේ යමු. හවස් වෙනකන් එහේ ඇවිදලා ගම්පොලට ඇවිත් බස් එකේ කොළඹ එමු"

    දවස් තුනේ ප්ලෑන් එක කොහෙන් මගේ ඔලුවට ආවද මංදා. එක පාරින් ප්ලෑන් එක ස්ථීර උනා. කඩියයි චාමිකයි මරදාන ඉස්ටේසමට ගියා සීට් අල්ලගන්න කෝච්චියේ. මමයි දිලුමයි කොටුවේ හිටියා. ඔන්න ඔහොමයි අපි ඒ ට්‍රිප් එක ගියේ.

    මගේ පුංචි පොයින්ට් ඇන්ඩ් ශූට් කැමරා එකෙන් ඒ රේල් හයික් එකේ පොටෝ අරගත්තා. ඒ පරිසරයේ සුන්දරත්වය ගැන නම් කථාකරන්න වචන නෑ. එලකිරියෙත් පෝස්ට් කරා. ෆේස් බුක් එකෙත් පෝස්ට් කරා. එක එකා විස්ථර අහලා රේල් හයික් කරන්න පටන් ගත්තා ඒකෙන් පස්සේ. කොච්චි කන්ඩායම් කීපයක් බිහි උනා. ෆෙස් බුක් කන්ඩායම් හැදුනා. රේල් හයික් පිස්සුවෙන් වගේ යන්න පටන් ගත්තා. පස්සේ පස්සේ උන්ගේ හැසිරීම් රටාවට පිං සිද්ධ වෙන්න නානුඔය ඉඳන් හපුතලේ වෙනකන් මේන් ලයින් එක රේල් හයික් වලට තහනම් කලාපයක් බවට පත් කරා. එක සෙට් එකක් ඉස්ටේසමක දණගහගෙන හිටියා කියලත් ආරංචි උනා. මම මේ කියන සිද්ධි ගොඩක් අපේ මෝර මාමිට මතක ඇති කියලා හිතනවා. දැන් ඉන්න උන් ඉතින් අපිටම කියලා දෙන්න යනවා ඔව්වා ගැන.. යූ ටියුබ් එකේ එකපාරටම මේ විඩියෝ එක දැකලා මූඩ් ගහලා අතීතයට ගියා. ඔය ට්‍රිප් එක රස කථා සාගරයක්..

    me me owwa kochchiye harida ;) meka BAR eka.