බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ බොලව් මේ පැත්තේ වෙන්නේ... ඊයේ ඉඳන් ටිකක් කරදර... අම්මගේ ඇහක සුද ඇවිල්ලා ඔපරේශන් කරන්න වෙයි වගේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආපුගමන් අම්මගේ අසනීපයක් ගෑන කිවුවාම මුකුත් කියන්නත් බෑ......

    …ඔහොම්මම පස්සට පස්සට පොස්ට් ටික බලපන්කෝ මාමේ

    පෙරාගේ හීනෙද..? :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොන්නලු දන්නවද නිව්ස් එකක්..
    මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
    මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..

    කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
    හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..

    :growl::growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකෝ බොලව් මේ පැත්තේ වෙන්නේ... ඊයේ ඉඳන් ටිකක් කරදර... අම්මගේ ඇහක සුද ඇවිල්ලා ඔපරේශන් කරන්න වෙයි වගේ...

    ආපුගමන් අම්මගේ අසනීපයක් ගෑන කිවුවාම මුකුත් කියන්නත් බෑ......

    …ඔහොම්මම පස්සට පස්සට පොස්ට් ටික බලපන්කෝ මාමේ

    ekane ammage gena kiyala thiyena nisda mokuth kiyannath be...

    wen kohe hari thenaka suda ayin karala.... ekko one ne.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආපුගමන් අම්මගේ අසනීපයක් ගෑන කිවුවාම මුකුත් කියන්නත් බෑ......

    …ඔහොම්මම පස්සට පස්සට පොස්ට් ටික බලපන්කෝ මාමේ

    ඊයෙයි අදයි නිවාඩු දාපු එක ගැනද සීන් එක... :P
    අපි දෙන්නම ගෙදර ඉන්නෙ මාසෙටම දවස් හතක් වගේ ... ඉතිං එදාට යන්න ඕන ගමන් බිමන් ඔක්කොම යන්නෙ... ඊයේ උදේ 10 ට ගෙදරින් පිට වුන පාර රෑ හතයි ගෙදර එනකොට... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙයි අදයි නිවාඩු දාපු එක ගැනද සීන් එක... :P
    අපි දෙන්නම ගෙදර ඉන්නෙ මාසෙටම දවස් හතක් වගේ ... ඉතිං එදාට යන්න ඕන ගමන් බිමන් ඔක්කොම යන්නෙ... ඊයේ උදේ 10 ට ගෙදරින් පිට වුන පාර රෑ හතයි ගෙදර එනකොට... :baffled:

    හා මං බොරුද කීවේ... :baffled:
     
    ekane ammage gena kiyala thiyena nisda mokuth kiyannath be...

    wen kohe hari thenaka suda ayin karala.... ekko one ne.
    :lol::lol::lol::lol::lol:
    ඊයෙයි අදයි නිවාඩු දාපු එක ගැනද සීන් එක... :P
    අපි දෙන්නම ගෙදර ඉන්නෙ මාසෙටම දවස් හතක් වගේ ... ඉතිං එදාට යන්න ඕන ගමන් බිමන් ඔක්කොම යන්නෙ... ඊයේ උදේ 10 ට ගෙදරින් පිට වුන පාර රෑ හතයි ගෙදර එනකොට... :baffled:

    හා...හා.... කලබල වෙන්න එපා, ඇයි මේ කට ඉස්සර කරන්....... දැන් කවුද ඇහුවේ ඇයි නිවාඩු දැම්මේ......මොනාද කලේ කියලා

    අපි පොඩි කාලේ තාත්තා ගහන්න එනකොට අපි අඩලත් ඉවරයි ගහන්න එපා කියලා.....ඒ වගේ තමා