මේක මූඩ් ගැහුවම කථා කරන තැන![]()

Tika tika gewwata 70000tama inerest eka hadanawa..tika tika kiyanne ithin adu gaane 10-15k wath danna oone...![]()

මොකෝ බොලව් මේ පැත්තේ වෙන්නේ... ඊයේ ඉඳන් ටිකක් කරදර... අම්මගේ ඇහක සුද ඇවිල්ලා ඔපරේශන් කරන්න වෙයි වගේ...

ආපුගමන් අම්මගේ අසනීපයක් ගෑන කිවුවාම මුකුත් කියන්නත් බෑ......
…
…ඔහොම්මම පස්සට පස්සට පොස්ට් ටික බලපන්කෝ මාමේ

සොන්නලු දන්නවද නිව්ස් එකක්..
මල්කවියා ඊයෙයි අදයි ගෙදර.නිවාඩු දාලා.
මල්කවි හාමිනෙත් නිවාඩු පිට ගෙදරලු..
කටකතා එහෙම නෙමෙයි. ඌමයි කීවේ ඊයේ කෝල් කරලා..
හා බොරු නම් කෝල් කරලා අහපල්ල උගෙන්..

මොකෝ බොලව් මේ පැත්තේ වෙන්නේ... ඊයේ ඉඳන් ටිකක් කරදර... අම්මගේ ඇහක සුද ඇවිල්ලා ඔපරේශන් කරන්න වෙයි වගේ...
ආපුගමන් අම්මගේ අසනීපයක් ගෑන කිවුවාම මුකුත් කියන්නත් බෑ......
…
…ඔහොම්මම පස්සට පස්සට පොස්ට් ටික බලපන්කෝ මාමේ
ආපුගමන් අම්මගේ අසනීපයක් ගෑන කිවුවාම මුකුත් කියන්නත් බෑ......
…
…ඔහොම්මම පස්සට පස්සට පොස්ට් ටික බලපන්කෝ මාමේ

ekane ammage gena kiyala thiyena nisda mokuth kiyannath be...
wen kohe hari thenaka suda ayin karala.... ekko one ne.

ඊයෙයි අදයි නිවාඩු දාපු එක ගැනද සීන් එක...![]()
අපි දෙන්නම ගෙදර ඉන්නෙ මාසෙටම දවස් හතක් වගේ ... ඉතිං එදාට යන්න ඕන ගමන් බිමන් ඔක්කොම යන්නෙ... ඊයේ උදේ 10 ට ගෙදරින් පිට වුන පාර රෑ හතයි ගෙදර එනකොට...![]()

මොකෝ බොලව් මේ පැත්තේ වෙන්නේ... ඊයේ ඉඳන් ටිකක් කරදර... අම්මගේ ඇහක සුද ඇවිල්ලා ඔපරේශන් කරන්න වෙයි වගේ...

ekane ammage gena kiyala thiyena nisda mokuth kiyannath be...
wen kohe hari thenaka suda ayin karala.... ekko one ne.

ඊයෙයි අදයි නිවාඩු දාපු එක ගැනද සීන් එක...![]()
අපි දෙන්නම ගෙදර ඉන්නෙ මාසෙටම දවස් හතක් වගේ ... ඉතිං එදාට යන්න ඕන ගමන් බිමන් ඔක්කොම යන්නෙ... ඊයේ උදේ 10 ට ගෙදරින් පිට වුන පාර රෑ හතයි ගෙදර එනකොට...![]()
moko wenne me peththe![]()
ඈයි බොලන්