ග් ර් ර් ..... රංගුවාගේ එකටත් පස්සේ උබේ ලැප් එක හදන්න බලන්නේ......
![]()
උදේ ඉදන් ටයර් කඩ ගානෙයි.... කඩුවෙල ආපිකෝ දෙකෙයි එහාට මෙහාට දිව්වා.......![]()

ග් ර් ර් ..... රංගුවාගේ එකටත් පස්සේ උබේ ලැප් එක හදන්න බලන්නේ......
![]()
උදේ ඉදන් ටයර් කඩ ගානෙයි.... කඩුවෙල ආපිකෝ දෙකෙයි එහාට මෙහාට දිව්වා.......![]()

මාව මානසිකව වට්ටවන්න එපා සහෝ..හිත රිදෙනවා ගොඩාක්...
දුකටත් එක්ක අර කොටේ ගසමුකෝ ......
මන් ඔෆ්ෆ් වෙලා එන්නම් ඔය පැත්තට


මම දන්නේ නැති එකම දේ ෆොරෙක්ස් බන්..උඹ මට ෆොරෙක්ස් කරන හැටි කියල දීපන්කො..
මම දැනට ඔඩෙස්ක් එකයි ෆයිවර් එකයි විතරයි කරන්නේ. අනිත් ඒවා දන්නෙ නැහැ...

ඒ කොට ගැන උබ දන්නේ නෑ..උබට වැඩක් නෑ ඒක.....බොසාගෙ තුන්කාලෙ කොටේ මදි කියල කිඹුලගෙ කොටේ ට කෙළ හළල රංගුව![]()

ඕකට වැඩිපුරම බය උනේ අපේ සංකපාලයා කියපංකෝ.. ඌ තොත්තු විතරමද කොහෙදෝ දෙන්නේ...![]()

ඌ තවම පොඩි එකා..... !! 
ඩී එච් එල් දාමු ශුදූ...
ඊබේ ගෙන්නමු නැත්තම්///
මාස දෙක තුනක් යන්නේ නැහැනේ බන්![]()

දැන් මග කොහේ හරි තියෙන තැනින් DHL එකට දාගන්නේ කොහොමද...?? 
යෙස්...මම දන්නේ නැති එකම දේ ෆොරෙක්ස් බන්..
බට් ඇඩ්සෙන්ස් ගන්න මම බ්ලොග් එකකුත් දැම්ම ෆොරෙක්ස් ගැන..
ෆයිවර් මොකද කරන්නේ ?ග්‍රැෆික්ස් ද![]()
ෆයිවර් එකත් කරහන් බන් උබලා ග්‍රැෆික්ස් දන්නවනේ ගානක් හොයත හැකියෙස්...
ෆයිවර් එකට වඩා ඔඩෙස්ක් තමයි කරන්නේ..
දැනට ජොබ්ස් 70+
![]()

*ari comment ne meke un danne - http://www.elakiri.com/forum/showthread.php?t=1738392
Ow ow maath baluwa oka
Suppa idea tikak thiyenne

කොට්ටක් පැනලා..... මාමේ.... ලබන මාසේ ට්‍රිපක් යමුදෝ....?? හයිබ්‍රිඩ් එකේ....??
![]()
