Android app help

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මචන්ස්ලා මගෙ Final Project එකට Android App එකක් හදා ගන්න ඕන. කවුරුත් නැද්ද මට App එක හදල දෙන්න. සන්කීර්ණ එකක් නෙමේ. බොහොම සරල එකක්. කවුරුහරි ඉන්නවනම් මට PM එකක්දා නවද. ටිකක් හදිස්සියි හැබැයි
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    මචන්ස්ලා මගෙ Final Project එකට Android App එකක් හදා ගන්න ඕන. කවුරුත් නැද්ද මට App එක හදල දෙන්න. සන්කීර්ණ එකක් නෙමේ. බොහොම සරල එකක්. කවුරුහරි ඉන්නවනම් මට PM එකක්දා නවද. ටිකක් හදිස්සියි හැබැයි
    ගේම් බැරිද? :rolleyes:
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    යකෝ උබේ final Project එකට වෙන එකෙක් App එකක් හදල හරියනවද ?. උබ හදපන් අනිත් එවුන්ගෙන් අහගෙන.
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    හපොයි Final Project එකත් අනුන්ට කියල කරගන්නවනන් උඹ මොකටද බන් ඉගෙනගන්නේ :dull:

    yako Helpless ua nisai udawwak illuwe. ubata berinam uba indapan nikan. man igena gann eka gena ape ammatat amaruwak neti eke ubata tiyenna widihak nene. thax for your coment machan. without knowing me plz dont try to judge me. all the bst
     
    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    yako Helpless ua nisai udawwak illuwe. ubata berinam uba indapan nikan. man igena gann eka gena ape ammatat amaruwak neti eke ubata tiyenna widihak nene. thax for your coment machan. without knowing me plz dont try to judge me. all the bst
    මෙතන අවුල තියෙන්නේ උබ ප්‍රශ්නේ අහල තියන විදිහයි මචන්. ප්‍රශ්නේ දැක්කහම අපේ හිතට එන්නේ වෙන දෙයක්නෙහ්. :D :yes:
     
    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මෙතන අවුල තියෙන්නේ උබ ප්‍රශ්නේ අහල තියන විදිහයි මචන්. ප්‍රශ්නේ දැක්කහම අපේ හිතට එන්නේ වෙන දෙයක්නෙහ්. :D :yes:
    ela ela awulak ne. man uba ekka taraha ne. :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    yako Helpless ua nisai udawwak illuwe. ubata berinam uba indapan nikan. man igena gann eka gena ape ammatat amaruwak neti eke ubata tiyenna widihak nene. thax for your coment machan. without knowing me plz dont try to judge me. all the bst
    තරහ ගන්න එපා බන්, උඹ මොක කරත් මට කමක් නෑ. මට හිතුන දේ කිවේ, හිත රිදුන නං සමාවෙයන් :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උබ කරේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වගේ ඩිග්රි එකක් ද? :rofl: වෙන එකෙක් දම්මල වැඩ කරවන්න කියන ෆයිනල් ප්‍රොජෙක්ට් දැක්කමයි...:lol::lol:

    බම්ප් සහෝ...