Kubichchi_87

Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    My Editing
    ITN Ridee Siththam Teledrama

    znmqlw.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    හිගන්න එපා බන් ලයික් එකක් දෙන්නම් අපි

    ලයික් එක දෙනව නම් හොඳ හිතින් දීපන් පල් ටෝක් නොදා. නැත්තම් ලයික් නොකර හිටපං.:angry:
     
    Kubichchi_87

    Junior member
  • Apr 28, 2016
    94
    25
    18
    colombo
    math me balan inne mokakda me athal eka kiyala.. melo deyak therenne nane :angry::angry::angry:

    wela thiyenne mekai
    mama ada me elakiri kiyana ekata awe
    mama ithin danne nathi nisa post ekak damma
    mage waradimakin
    mage yaluwage eken thamai comment walata THANK YOU kiyala rep kale
    dan hamoma hithane mage account eka boru ekak kiyala

    .........
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    math me balan inne mokakda me athal eka kiyala.. melo deyak therenne nane :angry::angry::angry:

    කව්ද බන් දන්නේ අහසින් කඩන් වැටුණ උන් ගැන. මෙයා මොකද්ද කිව්වෙ කියල මටත් තේරුනේ නෑ. ලයික් ඕනත් නැතිලු. :oo:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    mokakda bn me cn eka
    api mising una tikata kellata roberiyak dilada?

    :P

    මම කියන්නම්

    ත්‍රෙඩ් එක පටන් ගත්තේ කෙල්ලෙක් විදිහට තැන්කියු කිය කියා ආවේ ඔහොම එද්දී එකපාරටම මෙහෙම උනාලු :P

    o3HSeT1.png

    තොගේ අම්මට *****

    හොර එකක් හදන් ඇවිත් හොර මාට්ටු නේද

    fb ලයික් ගන්න මෙහෙමත් හිගා කනවාද බන්

    දැන් ඉතින් ගොන් ආතල් මාට්ටු උනාලු ඊට පස්සේ මෙහෙම දැම්මලු

    jyMoOj4.png

    ගොබ්බයා නෙදකින්

    ඇත්ත විස්තරේ කියුවා නම් අපිත් මොනවා හරි කරනවා

    මමත් රැවටුනා මුලින් මේ වාගේ ගොන් ආතල් දෙන්න එපා හොර මගුල් වලින් ඇවිත්

    මේ සේරම එළකිරියේ උන්ට හොද පාඩම් එක ගෝතයෙක් විශ්වාස කරන්න එපා එක පාරටම මේ විදිහට උබාලාගෙන් රිලෝඩ් , මේ වාගේ fb පේජ් වලට ලයික් ඉල්ලන් එහෙම මේ වාගේ සොකඩ විදිහට ඉල්ලන් එනවා නම් පොඩ්ඩක් හිතලා බලහල්ලා :rolleyes:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සොහොන;20071793 said:

    :P

    මම කියන්නම්

    ත්‍රෙඩ් එක පටන් ගත්තේ කෙල්ලෙක් විදිහට තැන්කියු කිය කියා ආවේ ඔහොම එද්දී එකපාරටම මෙහෙම උනාලු :P

    o3HSeT1.png

    තොගේ අම්මට *****

    හොර එකක් හදන් ඇවිත් හොර මාට්ටු නේද

    fb ලයික් ගන්න මෙහෙමත් හිගා කනවාද බන්

    දැන් ඉතින් ගොන් ආතල් මාට්ටු උනාලු ඊට පස්සේ මෙහෙම දැම්මලු

    jyMoOj4.png

    ගොබ්බයා නෙදකින්

    ඇත්ත විස්තරේ කියුවා නම් අපිත් මොනවා හරි කරනවා

    මමත් රැවටුනා මුලින් මේ වාගේ ගොන් ආතල් දෙන්න එපා හොර මගුල් වලින් ඇවිත්

    මේ සේරම එළකිරියේ උන්ට හොද පාඩම් එක ගෝතයෙක් විශ්වාස කරන්න එපා එක පාරටම මේ විදිහට උබාලාගෙන් රිලෝඩ් , මේ වාගේ fb පේජ් වලට ලයික් ඉල්ලන් එහෙම මේ වාගේ සොකඩ විදිහට ඉල්ලන් එනවා නම් පොඩ්ඩක් හිතලා බලහල්ලා :rolleyes:
    kawuda dan mahisha kiyanne ethakota :confused: