හිගන්න එපා බන් ලයික් එකක් දෙන්නම් අපි
හිගන්න එපා බන් ලයික් එකක් දෙන්නම් අපි

ලයික් එක දෙනව නම් හොඳ හිතින් දීපන් පල් ටෝක් නොදා. නැත්තම් ලයික් නොකර හිටපං.![]()




සීරු මාරු සුසංයෝගයMy Editing
ITN Ridee Siththam Teledrama
![]()



සීරු මාරු සුසංයෝගය![]()
ලයික් එක දෙනව නම් හොඳ හිතින් දීපන් පල් ටෝක් නොදා. නැත්තම් ලයික් නොකර හිටපං.![]()



mokakda bn me cn eka
api mising una tikata kellata roberiyak dilada?



same heremath me balan inne mokakda me athal eka kiyala.. melo deyak therenne nane![]()
math me balan inne mokakda me athal eka kiyala.. melo deyak therenne nane![]()
math me balan inne mokakda me athal eka kiyala.. melo deyak therenne nane![]()

mokakda bn me cn eka
api mising una tikata kellata roberiyak dilada?



wela thiyenne mekai
mama ada me elakiri kiyana ekata awe
mama ithin danne nathi nisa post ekak damma
mage waradimakin
mage yaluwage eken thamai comment walata THANK YOU kiyala rep kale
dan hamoma hithane mage account eka boru ekak kiyala
.........






kawuda dan mahisha kiyanne ethakotaසොහොන;20071793 said:
මම කියන්නම්
ත්රෙඩ් එක පටන් ගත්තේ කෙල්ලෙක් විදිහට තැන්කියු කිය කියා ආවේ ඔහොම එද්දී එකපාරටම මෙහෙම උනාලු
![]()
තොගේ අම්මට *****
හොර එකක් හදන් ඇවිත් හොර මාට්ටු නේද
fb ලයික් ගන්න මෙහෙමත් හිගා කනවාද බන්
දැන් ඉතින් ගොන් ආතල් මාට්ටු උනාලු ඊට පස්සේ මෙහෙම දැම්මලු
![]()
ගොබ්බයා නෙදකින්
ඇත්ත විස්තරේ කියුවා නම් අපිත් මොනවා හරි කරනවා
මමත් රැවටුනා මුලින් මේ වාගේ ගොන් ආතල් දෙන්න එපා හොර මගුල් වලින් ඇවිත්
මේ සේරම එළකිරියේ උන්ට හොද පාඩම් එක ගෝතයෙක් විශ්වාස කරන්න එපා එක පාරටම මේ විදිහට උබාලාගෙන් රිලෝඩ් , මේ වාගේ fb පේජ් වලට ලයික් ඉල්ලන් එහෙම මේ වාගේ සොකඩ විදිහට ඉල්ලන් එනවා නම් පොඩ්ඩක් හිතලා බලහල්ලා![]()
