හරි උට්ටක් නෙහ් ඕයි මේක..එක්කෝ මොකුත් කියන්න ඕනේ නෑ..![]()

කන්සෙප්ට් එක මගේ![]()

හරි උට්ටක් නෙහ් ඕයි මේක..
තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි
එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...
බලපන්කෝ බොරුද කියලා...
උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි![]()

ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....
සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

මම මුකුත් කියන්නෙ නෑ නෑ මයි..
යකෝ මල් තියල වැදහන් උදෙන්ම නෙට් ලොග් වෙලා ගූගල් දෙයියට...![]()

පලයං ඩෝ යන්න... ගූගල් කරලා ගත්තේ උඹට පෙන්නන්න
ඔඩ්ක්ලික් එකේ තියෙන මැටර්නිටි ඇල්බම් එක බලාපං..
වයිෆ් ඔයාට තෑන්ක්ස් කරන්න කීවා. ඔයා පියෙක් වෙන කාලෙය ඔයාලා දෙන්නගේ පොටෝ ටික මට කරලා දෙන්න කීවා.. මම නම් ඕවා කරන්න යන්නේ නෑ...![]()

හරි උට්ටක් නෙහ් ඕයි මේක..
තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි
එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...
බලපන්කෝ බොරුද කියලා...
උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි![]()

ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....
සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............
එක පාරක් මට ෆ්රයිඩ් රයිස් එකක් කාල පෙට්ටි කඩේකින් දවස් දෙකක් වමනෙයි බඩ එළියයි ගියා...

මම මුකුත් කියන්නෙ නෑ නෑ මයි..
යකෝ මල් තියල වැදහන් උදෙන්ම නෙට් ලොග් වෙලා ගූගල් දෙයියට...![]()

ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....
සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

GM මචන්Gm....![]()
දෙක සෙට් වගේ නෙහ් එහෙනම් එල එල....![]()
ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....
සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............
එක්කෝ ඕනේ නෑ.....හරි උට්ටක් නෙහ් ඕයි මේක..
තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි
එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...
බලපන්කෝ බොරුද කියලා...
උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි![]()
පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...
රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
පට්ට යකෝ..
මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
මෙන්න යහපාලනේ...
දේදුනු පෙරා සමග ගල් රංගුව![]()