බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එක්කෝ මොකුත් කියන්න ඕනේ නෑ..:lol::lol:
    හරි උට්ටක් නෙහ් ඕයි මේක..:angry:
    තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි:baffled:
    එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...:baffled:
    බලපන්කෝ බොරුද කියලා...:lol:
    උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කන්සෙප්ට් එක මගේ ;)

    මම මුකුත් කියන්නෙ නෑ නෑ මයි..:baffled::baffled::baffled:

    යකෝ මල් තියල වැදහන් උදෙන්ම නෙට් ලොග් වෙලා ගූගල් දෙයියට...:angry::angry::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි උට්ටක් නෙහ් ඕයි මේක..:angry:
    තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි:baffled:
    එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...:baffled:
    බලපන්කෝ බොරුද කියලා...:lol:
    උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි:frown:

    :baffled::baffled::baffled:

    ආ රංග මල්ලී...
    කොහොමද සැප සනීප?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    කාපු කෑමක්ද දන්නෙ නැහැ..
    ගෙදර අනිත් අයට අවුලක් නැහැලුද අසනීප තත්ත්වයක් එහෙම?
    6 පාරක් වමනය කරා කියන්නෙ දැන් කෙළින් ඉන්න පණ නැතුව ඇති..:(
    ඉක්මන් සුවය පතනවා පොඩ්ඩට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම මුකුත් කියන්නෙ නෑ නෑ මයි..:baffled::baffled::baffled:

    යකෝ මල් තියල වැදහන් උදෙන්ම නෙට් ලොග් වෙලා ගූගල් දෙයියට...:angry::angry::baffled::baffled:

    :angry:

    පලයං ඩෝ යන්න... ගූගල් කරලා ගත්තේ උඹට පෙන්නන්න :frown:
    ඔඩ්ක්ලික් එකේ තියෙන මැටර්නිටි ඇල්බම් එක බලාපං.. :angry:

    වයිෆ් ඔයාට තෑන්ක්ස් කරන්න කීවා. ඔයා පියෙක් වෙන කාලෙය ඔයාලා දෙන්නගේ පොටෝ ටික මට කරලා දෙන්න කීවා.. මම නම් ඕවා කරන්න යන්නේ නෑ... :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry:

    පලයං ඩෝ යන්න... ගූගල් කරලා ගත්තේ උඹට පෙන්නන්න :frown:
    ඔඩ්ක්ලික් එකේ තියෙන මැටර්නිටි ඇල්බම් එක බලාපං.. :angry:

    වයිෆ් ඔයාට තෑන්ක්ස් කරන්න කීවා. ඔයා පියෙක් වෙන කාලෙය ඔයාලා දෙන්නගේ පොටෝ ටික මට කරලා දෙන්න කීවා.. මම නම් ඕවා කරන්න යන්නේ නෑ... :no:

    හා :baffled::baffled::baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හරි උට්ටක් නෙහ් ඕයි මේක..:angry:
    තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි:baffled:
    එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...:baffled:
    බලපන්කෝ බොරුද කියලා...:lol:
    උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි:frown:

    වචන පහයි කිව්වේ...රිදිලා තියෙන තරම්....:rofl::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් ඕක කොපි කරනවා..ඔව් ඔව්....:)

    6a00d8341c730253ef017c36f98802970b.jpg

    modern_family_wedding.jpg

    c6787e70bd834d978cdebef48165ef44.jpg

    gay-grooms-kiss.jpg

    151549173.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    කාපු දෙයක් විස වුනාද දන්නේ නෑ..:rolleyes: එක පාරක් මට ෆ්‍රයිඩ් රයිස් එකක් කාල පෙට්ටි කඩේකින් දවස් දෙකක් වමනෙයි බඩ එළියයි ගියා...:baffled::baffled:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම මුකුත් කියන්නෙ නෑ නෑ මයි..:baffled::baffled::baffled:

    යකෝ මල් තියල වැදහන් උදෙන්ම නෙට් ලොග් වෙලා ගූගල් දෙයියට...:angry::angry::baffled::baffled:

    ගූගල් කලේ මම කියන එක වෙන්න ඇති කියන්න ඇත්තේ...:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    අෆ්ෆා.... :shocked: :shocked:
    පෙන්නුවා නම් පොඩ්ඩක් මොකද්ද කියලා බලන්න. ඉහින් කටින් හිටගන්න පණ නැතුව ඇති පුතාට..
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි... :( :( :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...:baffled::baffled:
    රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
    පට්ට යකෝ..
    මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
    මෙන්න යහපාලනේ...
    දේදුනු පෙරා සමග ගල් රංගුව
    :baffled::baffled:
     
    GM මචන්

    දෙක සෙට් වගේ නෙහ් එහෙනම් එල එල....:lol:

    උබ පවු බන්.....

    ලොකු කොල්ලා අසනීපවී වමනය කරන බවට පන්ති භාර ගුරුතුමිය දුරකථන මගින් ඇමතුවෙන් සියල්ල දමා පාසැලට ගොස් කොල්ලා ගෙන ආවෙමි.
    6 පාරක් පමන වමනය කොට ඇත. හේතුව නොදනී/නොදැනේ.
    කොල්ලා මාමණ්ඩියා සමග ගෙදර ඇරියෙමි.
    අද ඉතිං ගෙදර යනකං බඩේ බිජුය.....

    සුද්ධෝධෝන මහරජු මෙන් ම සිද්ධාර්ථ ගෞතමයෝ ද ද නිවැරදිහ...............

    අෆ්ෆට සිරි, අජීරනයක්ද

    හරි උට්ටක් නෙහ් ඕයි මේක..:angry:
    තව ටිකකින් නැපිය ඇවිත් තව සමයමක් කියවයි:baffled:
    එළු කුමාර ඇවිත් වෙන සමයමක් කියවයි...:baffled:
    බලපන්කෝ බොරුද කියලා...:lol:
    උන් දෙන්නම නැත්තම් කොට්ටොරුව හරි දේක සෙට් අලුත් පියා මොනා හරි කියයි:frown:
    එක්කෝ ඕනේ නෑ.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරාගෙ වෙඩින් ෆොටෝස් දාලා...:baffled::baffled:
    රංගුවත් ඉන්නව අනිත් පැත්තේ..
    පට්ට යකෝ..
    මෙන්න අපි හොයපු සැබෑ වෙනස..
    මෙන්න යහපාලනේ...
    දේදුනු පෙරා සමග ගල් රංගුව
    :baffled::baffled:

    :eek:

    මරුවැලක් පෑගිලා..