අද මම ෆ්ලවර් රෝඩ් යනවා...කුකුවා ට ගෙනත් දෙන්න හැදුවේ..
දෙන්නම නෑ පරයට ලෙල්ලක් වත්..බලපන්කෝ බොරුනම් මම වයිබර් දාන්නම්කෝ ෆොටෝ![]()

ඇයි සුදූ උයා මට එහෙම කරන්නේ.. අපි දෙන්න කොච්චර හොදට හිටියද මේ පෙරා ඔයාව වශී කරගන්න කලින්.. දැන් ඇයි ඔයාට මගේ ගැන මෙච්චර වෛරයක්...කමක් නැහැ සහෝ.. ඔයා එයාට ම දෙන්න (අඹ)..
දුක සිතුනා සත්තලනේ...

මන් කියනව ඒවත් අනිවාර්යෙන් වෙනවා බ්රෝ..
යුරාජ් ට නම් දෙන්න එපා හදන්න..උගේ බඩු එන්නේ අයිස් ලන්තේ ඉදන් බෝට්ටුවේ![]()

පෙරා වගේ රංගුවට පොඩි සැපක් දුන්නා නම් අඹ ගෝනි ගනන් හම්බවෙයි...![]()

අඹ එපා මට...... 

ඔය ගල් රංගුවගේ ලැප් එක හදලා දෙන්නෙම නෑ..... නෑ.... නෑ..... නෑ...... මූ දොදොල් නොදුන්න එක කමක් නෑ කියහන්කෝ..... අඹ දුන්නෙත් නෑ මට.... මෙච්චර මුගේ බෝඩිමට එහා පැත්තේ ඉන්න එකාට.....
කලකිරිලා ඉන්නේ ඕකා ගැන.....
![]()

හැබැයි ගේම ඉල්ලුවොත් ආපහු ඕපන් කරන්න කියනවා .. 
උබේ ඔලුවේ ගහනවා මම ඒක අරන් එහෙනම්..කුඩු කරනවා ඔක්කොම උබේ![]()

හීනෙන්ද සහෝ..... කඩුවෙල ඉන්න නෙවේ එහෙනම්...... 

ඇයි සුදූ උයා මට එහෙම කරන්නේ.. අපි දෙන්න කොච්චර හොදට හිටියද මේ පෙරා ඔයාව වශී කරගන්න කලින්.. දැන් ඇයි ඔයාට මගේ ගැන මෙච්චර වෛරයක්...කමක් නැහැ සහෝ.. ඔයා එයාට ම දෙන්න (අඹ)..
දුක සිතුනා සත්තලනේ...
![]()

ඒක ඉතිං ක්ලෝස් කරානේහැබැයි ගේම ඉල්ලුවොත් ආපහු ඕපන් කරන්න කියනවා ..
![]()

පෙරා වගේ රංගුවට පොඩි සැපක් දුන්නා නම් අඹ ගෝනි ගනන් හම්බවෙයි...![]()