බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද මම ෆ්ලවර් රෝඩ් යනවා...කුකුවා ට ගෙනත් දෙන්න හැදුවේ..
    දෙන්නම නෑ පරයට ලෙල්ලක් වත්..බලපන්කෝ බොරුනම් මම වයිබර් දාන්නම්කෝ ෆොටෝ:angry:

    :love::love::love: ඇයි සුදූ උයා මට එහෙම කරන්නේ.. අපි දෙන්න කොච්චර හොදට හිටියද මේ පෙරා ඔයාව වශී කරගන්න කලින්.. දැන් ඇයි ඔයාට මගේ ගැන මෙච්චර වෛරයක්...කමක් නැහැ සහෝ.. ඔයා එයාට ම දෙන්න (අඹ)..
    :( දුක සිතුනා සත්තලනේ...:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මන් කියනව ඒවත් අනිවාර්යෙන් වෙනවා බ්‍රෝ..:P
    යුරාජ් ට නම් දෙන්න එපා හදන්න..උගේ බඩු එන්නේ අයිස් ලන්තේ ඉදන් බෝට්ටුවේ:rofl:

    තූ තෝ... තොගේ කොලු සීන් අද කෙල්ලට මාට්ටු වෙය... :angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: ඔය ගල් රංගුවගේ ලැප් එක හදලා දෙන්නෙම නෑ..... නෑ.... නෑ..... නෑ...... මූ දොදොල් නොදුන්න එක කමක් නෑ කියහන්කෝ..... අඹ දුන්නෙත් නෑ මට.... මෙච්චර මුගේ බෝඩිමට එහා පැත්තේ ඉන්න එකාට..... :( කලකිරිලා ඉන්නේ ඕකා ගැන..... :dull::dull:

    එක සෙට් කරගන්න.. අඹ ලොරියක් ගෙනත් ගේ ඉස්සරහින් බාවි රංගුවා... :)
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :oo::oo: ඔය ගල් රංගුවගේ ලැප් එක හදලා දෙන්නෙම නෑ..... නෑ.... නෑ..... නෑ...... මූ දොදොල් නොදුන්න එක කමක් නෑ කියහන්කෝ..... අඹ දුන්නෙත් නෑ මට.... මෙච්චර මුගේ බෝඩිමට එහා පැත්තේ ඉන්න එකාට..... :( කලකිරිලා ඉන්නේ ඕකා ගැන..... :dull::dull:
    :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :love::love::love: ඇයි සුදූ උයා මට එහෙම කරන්නේ.. අපි දෙන්න කොච්චර හොදට හිටියද මේ පෙරා ඔයාව වශී කරගන්න කලින්.. දැන් ඇයි ඔයාට මගේ ගැන මෙච්චර වෛරයක්...කමක් නැහැ සහෝ.. ඔයා එයාට ම දෙන්න (අඹ)..
    :( දුක සිතුනා සත්තලනේ...:(:(
    :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම පොඩ්ඩක් මාරු වෙනවා.. වරායේ ගෝතයෝ ටිකක් මේක අස්සෙ රිංගන් ඉන්නවා.. මුංගේ ඇස් තියෙන්නේ මගේ මොනිටර් එකේ... :growl::growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒක ඉතිං ක්ලෝස් කරානේ :P හැබැයි ගේම ඉල්ලුවොත් ආපහු ඕපන් කරන්න කියනවා .. :P

    ක්ලෝස් කරන්න කොච්චර මහන්සි වෙන්න ඇත්ද...:lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා වගේ රංගුවට පොඩි සැපක් දුන්නා නම් අඹ ගෝනි ගනන් හම්බවෙයි... :lol:

    ඒත් ඉස්කෝලේ 7-8 කෑලි ටෝක් කරන්න තරම් අසහනයක් නෑ බ්‍රෝ.. :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරා.. අරක එඩිට් කරා..එවන්න විදිහක් නැහැ.. නෙට් ලිමිට් වෙලා..
    ආයිත් 01 වෙනිද නෙට් හරිගියාම එවන්නද? ඊට කලින් උඹ කේක් එක අරගෙන ආවම පෙන් එකට දාලා දෙන්නද?
    නැත්නන් අද රංගුව අඹ අරගෙන ආවම උගේ අතේ එවන්නද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවෝ..
    අඹ ගෙනෙන් අද අනිවා.
    මට මේකේ ඉන්න උන් අඹ කතා කිය කිය රිද්දනවා..
    මගේ ආසම කෑමක් තමයි බ්‍රෝ අඹ..
    උඹ අඹ නොගෙනාවොත් මම ලෑන්ඩ් ලයින් එකෙන් ඉල්ලල අඹ ගන්නවා... හරියැ...
    දන්නෝ දනිති..