ලංකාවේ දේශපාලනය හා එළකිරි කඹ ඇදිල්ල
දෙකේ වෙනසක් නෑ නේද බං,
මුලින් දැක්ක ත්රෙඩ් වගයක් දාල තියනවා, අපිට වොට් කලොත් අච්චර රෙප් දෙනවා මෙච්චර රෙප් දෙනවා කියල
දැන් දැක්ක ත්රෙඩ් එකක් අරුන්ට මම චන්දෙ දුන්න, කෝ පොරොන්දු ඉටු කලේ නෑනේ කියල
දේශපාලනේ වගේම තමයි. වෙනසක් නෑ. රෙප් දෙනවා කිව්වොත් ඕන කොහිල අලයක් ගිලිනවා.
හිතිච්ච දේ කිව්වේ . රෙප් කපනවනම් ඔය කර්ම බටන් එක ඔබල එකේ "I disapprove" select කරන්න