බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

affa mata amathaka unane, UPS eka nan athi.............

puke mahun gahalane ban thaama subject ekata newe coca cola tikak bila yanna katha kale ranguta man, coke perethayanta coke dena ekak yana thanakata pinak ne.............
මචන් බියගම බන්ඩාරවත්ත හන්දිය හරියේ සෙට් වෙයන්ලා, කොකා කෝලා කම්පෑනියත් ලගනේ
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ගොදුරකට මාන බලන නයෙක් ගොදුර අහිමිවෙයි කියන බයෙන් වටේටම පෙනේ පුප්පගෙන දෂ්ට කරන හැටි උඹේ මේ කොමෙන්ට් එක දැක්කම මතක් වුනා...:baffled::baffled:

    රිදිලා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කලු කුමා..උබව මරාගෙන මැරෙනවා එහෙනම් මම:angry:

    අඹ දෙනවද කෝල් කරන්නද?
    මේ..අද 5 වෙනකල් ඉන්නවා. පීස් සුදූ පීස්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අඹ දෙනවද කෝල් කරන්නද?
    මේ..අද 5 වෙනකල් ඉන්නවා. පීස් සුදූ පීස්...
    එහෙනම් ෆ්ලවර් රෝඩ් එකට වරෙන්...කැමති වෙලාවක..එකෙක් ඉන්නවා මම උට කියන්නම්..
    උබට ඕනේ තරම් කඩන් පලයන්..ගස් බඩ ගාන්න ඕනේ නෑ බිම ඉදන් කඩන්න පුලුවන්:)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ප්ලේස් එක අවුලක් නෑ බන් මම බයික් එකේ එන්නම්...:)

    ela

    මචන් බියගම බන්ඩාරවත්ත හන්දිය හරියේ සෙට් වෙයන්ලා, කොකා කෝලා කම්පෑනියත් ලගනේ

    ow ow naththan mu bona widihata keels eketh badu iwara wenawa

    මන් ඒකේ කාලයක් වැඩ කලා:baffled:

    eka thaama uba e rahata thaama aasa:P:P:P:P...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් ෆ්ලවර් රෝඩ් එකට වරෙන්...කැමති වෙලාවක..එකෙක් ඉන්නවා මම උට කියන්නම්..
    උබට ඕනේ තරම් කඩන් පලයන්..ගස් බඩ ගාන්න ඕනේ නෑ බිම ඉදන් කඩන්න පුලුවන්:)

    මට මල්ලක් කඩලා තියපන් සික්කට කියලා. හවස ඇවිත් ගන්නම්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් ෆ්ලවර් රෝඩ් එකට වරෙන්...කැමති වෙලාවක..එකෙක් ඉන්නවා මම උට කියන්නම්..
    උබට ඕනේ තරම් කඩන් පලයන්..ගස් බඩ ගාන්න ඕනේ නෑ බිම ඉදන් කඩන්න පුලුවන්:)

    :dull: උඹ අද එහෙ යනවලු... ඒත් මට ඇවිත් කඩන් යන්නලු.. :dull:

    අඹ එපා. ස්තූතියි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ත්‍රෙඩ් එකේ "රත්නේ" ලා දෙන්නෙක් ඉන්නවා සොන්නලු....

    "බස් රත්නේ" සහ "බිබිලි රත්නේ"
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් බියගම බන්ඩාරවත්ත හන්දිය හරියේ සෙට් වෙයන්ලා, කොකා කෝලා කම්පෑනියත් ලගනේ

    :lol:
    වගා ලිඳක් ඕයි...
    උපාසකයා අවුරුද්දෙන් පස්සේ ෆෝර්ම් වෙලා නේහ්.. පට්ට කතා කියන්නේ...:lol: