අනේ ටීචර්ට මොකෝ?
අමාරුවක් නැහැ නේද?
ටීචර්ව කන්ටැක් කරන්න නම්බර් එකක් නැද්ද?
![]()

මේ මොන පයන්නක්ද?
අනේ ටීචර්ට මොකෝ?
අමාරුවක් නැහැ නේද?
ටීචර්ව කන්ටැක් කරන්න නම්බර් එකක් නැද්ද?
![]()

ආ... පැරිස්!!!!!
පොටෝ ආවා නේහ්???![]()
ammata pennuwa..

Awa awa.. tho oka ewanakan hitiya nam lamaya ta awruddata penalaammata pennuwa..
![]()
![]()

ඇවිත් ගියා මාමේ හදිස්සියේම![]()
පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
එතකොට 7 වතාවයි....
බෙහෙත් අරං.....
දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....
දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන..
ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......
රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්






ඒකනේ කියන්නේ... මම දැක්කා අපේ උන්දෑගේ වයිබර් එකේ දෙන්න බේසමක් හෝදලා තිබුනා.. මට ඔය ගෑණුන්ගේ කථා වැඩක්ම නැති නිසා හොයන්න ගියේ නෑ...![]()
Btw nama lassanai sudu

Gihin ara podi ekage diapers maru karapan ban. Éyai mai kaiyak dagena innam uba hota Noda hitapanBtw nama lassanai sudu
![]()
Jinji goda bahinna kawadda ban?


වයින් ඈ...පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
එතකොට 7 වතාවයි....
බෙහෙත් අරං.....
දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

ඒ අස්සේ.. පන්ති භාර ගුරුතුමියට...
රැඳි සිටින්න සොන්නලුනේ...

හෝදනවා මදිනවා හෝදනවා මදිනවා..![]()
තෑන්ක්ස් අනා..
ජින්ජි ජූනි 15 ගොඩබහිනවා...
ඌ ආවට පස්සෙ බොනවා බීමක්....![]()
![]()
වයින් ඈ...
ehe wine rasai 
දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන..
ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......
රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්
රේල්පීල්ලා මේ දිනවල හොදට ම මෝල කරවී ඇති නිසා මෙවැනි නන්දෙඩවීම් සාමාන්‍ය වේ. දැන් මූ ඉන්නේ හුඹහක් වුනත් හැමිනෙන ගානටය. දැන් මද මොහොතකට පෙර මා ඇමතූ විට තව මාස 6ක් වත් ඉන්නවෙයි කියා මා කී විට පොර අඥ්ඥකොරොස් වී නිකං වේරම්භ වාතය සා සුසුමක් හෙලූ හැටි මට හොදින් ඇසුනි.........පුතා ගේ ගිය වසරේ පන්තිභාර ගුරුතුමිය මටත් වඩා වැඩිමල් මුත්, වයස 20ක පුතෙක් සිටින නමුත්, වයස 30ක් වත් නොපෙනෙන අභිරාම රුවකින් හෙබි කතක් යයි මා පැවසූ විට පොරට ඇඩිණි........ඒ අස්සේ.. පන්ති භාර ගුරුතුමියට...
රැඳි සිටින්න සොන්නලුනේ...

![]()
![]()
![]()
Ah uh pereida kiuwa lk yannà lesthi wenawa akke kiyala. Man hithuwa next week enawa kiyala![]()
Ithin beepan![]()
ehe wine rasai
![]()




ජබොක්රේල්පීල්ලා මේ දිනවල හොදට ම මෝල කරවී ඇති නිසා මෙවැනි නන්දෙඩවීම් සාමාන්‍ය වේ. දැන් මූ ඉන්නේ හුඹහක් වුනත් හැමිනෙන ගානටය. දැන් මද මොහොතකට පෙර මා ඇමතූ විට තව මාස 6ක් වත් ඉන්නවෙයි කියා මා කී විට පොර අඥ්ඥකොරොස් වී නිකං වේරම්භ වාතය සා සුසුමක් හෙලූ හැටි මට හොදින් ඇසුනි.........පුතා ගේ ගිය වසරේ පන්තිභාර ගුරුතුමිය මටත් වඩා වැඩිමල් මුත්, වයස 20ක පුතෙක් සිටින නමුත්, වයස 30ක් වත් නොපෙනෙන අභිරාම රුවකින් හෙබි කතක් යයි මා පැවසූ විට පොරට ඇඩිණි........
බොර පේරා පුටේ.....වැලි පාර්ක් වත් පල.......
නැත්තං හුඹහක් වත් බලලා සෙට් වෙය.....

hawas wedidi hoda wei aiyeaපොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
එතකොට 7 වතාවයි....
බෙහෙත් අරං.....
දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....
රේල්පීල්ලා මේ දිනවල හොදට ම මෝල කරවී ඇති නිසා මෙවැනි නන්දෙඩවීම් සාමාන්‍ය වේ. දැන් මූ ඉන්නේ හුඹහක් වුනත් හැමිනෙන ගානටය. දැන් මද මොහොතකට පෙර මා ඇමතූ විට තව මාස 6ක් වත් ඉන්නවෙයි කියා මා කී විට පොර අඥ්ඥකොරොස් වී නිකං වේරම්භ වාතය සා සුසුමක් හෙලූ හැටි මට හොදින් ඇසුනි.........පුතා ගේ ගිය වසරේ පන්තිභාර ගුරුතුමිය මටත් වඩා වැඩිමල් මුත්, වයස 20ක පුතෙක් සිටින නමුත්, වයස 30ක් වත් නොපෙනෙන අභිරාම රුවකින් හෙබි කතක් යයි මා පැවසූ විට පොරට ඇඩිණි........
බොර පේරා පුටේ.....වැලි පාර්ක් වත් පල.......
නැත්තං හුඹහක් වත් බලලා සෙට් වෙය.....

මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.
.... ලේ කෝප වෙනවා ඕව දකිනකොට...මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.
...
