බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Awa awa.. tho oka ewanakan hitiya nam lamaya ta awruddata penala :dull: ammata pennuwa.. :love: :love:

    ඒකනේ කියන්නේ... මම දැක්කා අපේ උන්දෑගේ වයිබර් එකේ දෙන්න බේසමක් හෝදලා තිබුනා.. මට ඔය ගෑණුන්ගේ කථා වැඩක්ම නැති නිසා හොයන්න ගියේ නෑ... :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇවිත් ගියා මාමේ හදිස්සියේම :dull:

    ela ela thaniyama aapu welawaka set wemu.....

    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

    කිබුලා මාමිගේ සිංහල ටිකනන් ඒ විදිහටම උගන්නලා.................

    දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන.. :love:

    ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......

    රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්

    :rolleyes::confused::confused::confused::confused::rolleyes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඒකනේ කියන්නේ... මම දැක්කා අපේ උන්දෑගේ වයිබර් එකේ දෙන්න බේසමක් හෝදලා තිබුනා.. මට ඔය ගෑණුන්ගේ කථා වැඩක්ම නැති නිසා හොයන්න ගියේ නෑ... :P

    Gihin ara podi ekage diapers maru karapan ban. Éyai mai kaiyak dagena innam uba hota Noda hitapan :P Btw nama lassanai sudu :) :love:
    Jinji goda bahinna kawadda ban?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Gihin ara podi ekage diapers maru karapan ban. Éyai mai kaiyak dagena innam uba hota Noda hitapan :P Btw nama lassanai sudu :) :love:
    Jinji goda bahinna kawadda ban?

    හෝදනවා මදිනවා හෝදනවා මදිනවා.. :P :P
    තෑන්ක්ස් අනා..
    ජින්ජි ජූනි 15 ගොඩබහිනවා... :cool:
    ඌ ආවට පස්සෙ බොනවා බීමක්.... :P :P :P වයින් ඈ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.

    ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා පත්වූයේ පෙරේදා ය. ඊයේ වන විට ඒ උත්තමයා විසින් සියළු ම මාධ්‍ය වෙත ලිපියක් එවා තිබේ. යහපාලන ආණ්ඩුව මධ්‍ය නිදහස දළු ලා වැඩෙන්නට ඉඩ දෙනවාය කියමින් අරඹා ඇති ඒ ලිපියේ සාරාංශය වන්නේ “ඒකාබද්ධ විපක්ෂය“ යන වචනය මාධ්‍ය ඔස්සේ පලකිරීම වරදක් බවත්, එය කරන අයවලුන් හට නීතිය ක්‍රියාත්මක කරන බවත්ය. මෙය දේශපාලකයෙක් කිව්වා නම් හිත හදා ගත හැකිය. නමුත් මේ කියන්නේ අපක්ෂපාත විය යුතු වගකිවයුත් රාජ්‍ය සේවකයෙකි. මේ කරන්නේ වහෙං ඔරෝ මාධය වලට තර්ජනය කිරීමක් නොවේ ද? තොපි ඒකාබද්ධ විපක්ෂය කියන වචනෙ දැම්මත් කෙළවනවා කියන තර්ජනය නොවේ ද? ගරු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව තුල ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම කණ්ඩායමක් ලෙස පිළිගෙන ඇත්නම්, පෙරේදා දිවුරුම් දී වැඩ බාරගත් ලේකම්වරයාට එය වෙනස් කිරීමට ඇති කැහිල්ල කුමක් ද? මේ රටේ සිව්වන පුරවැසියා පාර්ලිමේනුතු කටයුතු ගැන ගෙන තිබෙන තීරණ මෙසේ ලිපි ගසා වෙනස් කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් ව්‍යාතිරේක එක් කිරීමට මේ කියන ලේකමාට ඇති අයිතිය හෝ බලය කුමක් ද? ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ ඒ ලිපිය ආණ්ඩුවේ මතය නොව ලේකම්වරයා ගේ පෞද්ගලික මතයක් බවය. එසේ තම පෞද්ගලික මතවාද මාද්‍ය පිට පටවා ඔවුන්ට තර්ජනය කිරීමට අදාල ලේකමාට ඇති අයිතිය කුමක් ද? ඇමතිවරයා දැන් කරන්නේ අර අමුඩය කඩා මුහුණ වසා ගැනීමක් නොවේ ද?

    වර්තමාන ආණ්ඩුව රාජ්‍ය නිළධාරීන් ගේ කොදු කඩා ඇති බවටත්, පත් කර ඇත්තේ අමන නිහීන කොටළුවන් බවටත් මේ හොද ම සාක්ෂියයි. උන් මෙවැනි දේශපාලන පොර ටෝක් ඉෂු කර හදන්නේ ඇමතියාගෙන්, අගමැතියා ගෙන් ලකුණු දමා ගන්නටය. කොටින් ම අදීන පිරිසක් ව සිටිය යුතු රාජ්‍ය නිළධාරීන් මෙසේ ප්‍රසිද්ධියේ දේශපාලකයන් ගේ ඇට කුට්ටම් ලෙවකෑම අන්තිම ජඩ, නින්දිත,පාහර සහ අධම ක්‍රියාවක් බව කිව යුතුය. මෙවන් නපුංසකයන් අමාත්‍යාංශ ලේකම්වරුන් කරන්නේ රාජ්‍ය පරිපාලනය හරි විදියට කරගැනීමට ද, නැතිනම ඇමතියන් ගේ අර කලින් කී දේ කරවා ගැනීමට ද?

    මෙවන් වෘක්ෂ නපුංසක රාජ්‍ය නිළධාරීන් සේවයෙන් පහකොට, විශ්‍රාම වැටුප පවා අහිමි කොට බන්ධනාගාර ගත කළ යුතු යයි සිතමි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....

    කාපු බීපු දෙයක් අජීර්ණ වෙලාද මාමේ..... :nerd:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හෝදනවා මදිනවා හෝදනවා මදිනවා.. :P :P
    තෑන්ක්ස් අනා..
    ජින්ජි ජූනි 15 ගොඩබහිනවා... :cool:
    ඌ ආවට පස්සෙ බොනවා බීමක්.... :P :P :P වයින් ඈ...

    :lol: :lol: :rofl:
    Ah uh pereida kiuwa lk yannà lesthi wenawa akke kiyala. Man hithuwa next week enawa kiyala :lol:
    Ithin beepan :dull: :( ehe wine rasai :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ela ela thaniyama aapu welawaka set wemu.....

    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමිගේ චූටි පුතණුවන් හොඳින් ලු. බෙහෙත් අරගෙන.. :love:

    ඒ අස්සේ චූටි පුතාගේ ක්ලාස් ටීචර්ට......

    රැඳී සිටින්න සොන්නලු.. ටිකකින් ඇවිත් කියන්නම්

    ඒ අස්සේ.. පන්ති භාර ගුරුතුමියට... :baffled:

    රැඳි සිටින්න සොන්නලුනේ...
    රේල්පීල්ලා මේ දිනවල හොදට ම මෝල කරවී ඇති නිසා මෙවැනි නන්දෙඩවීම් සාමාන්‍ය වේ. දැන් මූ ඉන්නේ හුඹහක් වුනත් හැමිනෙන ගානටය. දැන් මද මොහොතකට පෙර මා ඇමතූ විට තව මාස 6ක් වත් ඉන්නවෙයි කියා මා කී විට පොර අඥ්ඥකොරොස් වී නිකං වේරම්භ වාතය සා සුසුමක් හෙලූ හැටි මට හොදින් ඇසුනි.........පුතා ගේ ගිය වසරේ පන්තිභාර ගුරුතුමිය මටත් වඩා වැඩිමල් මුත්, වයස 20ක පුතෙක් සිටින නමුත්, වයස 30ක් වත් නොපෙනෙන අභිරාම රුවකින් හෙබි කතක් යයි මා පැවසූ විට පොරට ඇඩිණි........:rofl:

    බොර පේරා පුටේ.....වැලි පාර්ක් වත් පල.......
    නැත්තං හුඹහක් වත් බලලා සෙට් වෙය.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ජබොක්:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොඩ්ඩා ආයේ වමනේ දමා ඇත.....
    එතකොට 7 වතාවයි....
    බෙහෙත් අරං.....
    දැන් ගෙදරට වෙලා-නංගිගේ බාසාවෙන් ම කියනව නං තට්ට කුකුළා වගේ- ඉන්නවාය....
    hawas wedidi hoda wei aiyea
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රේල්පීල්ලා මේ දිනවල හොදට ම මෝල කරවී ඇති නිසා මෙවැනි නන්දෙඩවීම් සාමාන්‍ය වේ. දැන් මූ ඉන්නේ හුඹහක් වුනත් හැමිනෙන ගානටය. දැන් මද මොහොතකට පෙර මා ඇමතූ විට තව මාස 6ක් වත් ඉන්නවෙයි කියා මා කී විට පොර අඥ්ඥකොරොස් වී නිකං වේරම්භ වාතය සා සුසුමක් හෙලූ හැටි මට හොදින් ඇසුනි.........පුතා ගේ ගිය වසරේ පන්තිභාර ගුරුතුමිය මටත් වඩා වැඩිමල් මුත්, වයස 20ක පුතෙක් සිටින නමුත්, වයස 30ක් වත් නොපෙනෙන අභිරාම රුවකින් හෙබි කතක් යයි මා පැවසූ විට පොරට ඇඩිණි........:rofl:

    බොර පේරා පුටේ.....වැලි පාර්ක් වත් පල.......
    නැත්තං හුඹහක් වත් බලලා සෙට් වෙය.....

    හී..හී..හී....™ :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.

    මං නම් දැන් නිව්ස් වත් බලන් නෑ උනන්දුවෙන්:no:.... ලේ කෝප වෙනවා ඕව දකිනකොට...
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ රටට වෙන්නට යනේනේ කුමක්දැයි මම අද උදේ සිට ම සිතමින් සිටිමි. ජනමාධ්‍ය අදිසි හස්තයන් ගෙන් හසුරුවනවාය, ඒවා මර්දනය කරනවාය, මාධ්‍යෙව්දීන් ඝාතනය කරනවාය, ඔවුන්ට පහර දෙනවාය, මේ නැති මධ්‍ය නිදහස ගෙනෙන්නෙමු යයි කියා බලය ගත් අය අද කරන දේවල් ගැන කියන්නට වචන සෙවීමට සිදුවී තිබේ.
    ...

    Maage piyanan wahanse mata pawasa aththe ikmanata pala kiyai. Mehe wadak natha kiyai. :rofl: