බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔන්න අවුස්සන්න ගත්තා..හිටු හිටු ගිහින් බලනකන්...:rofl::rofl:

    අදත් යනවද කියලා බැව්ලුවේ බන්.. ඊයේ ගත්තා Cordon Blue එකයි Jumbo Stick එකයි. රු. 500යි බන්.. අදත් වාහනේ ඒ පැත්තට හැරවෙයි වගේ.. :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එකායි....

    එලස්.. ලබන සතියෙ සෙට් වෙමුද? හවස් වරුවේ? නොදැක්ක උන් ගොඩක් දැකල තියෙන උන්ට වඩා.. සෙට් වෙලා චැටක් දාමු..:)

    කෝ අනිත් සොන්නලු ටික?

    ඇයි ඩෝ අපේ උපාසකයා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා එයි.. අපි හවස 3.30-4 වගේ වෙද්දි සෙට් වෙලා 5-5.30 වෙද්දි විසිර යමන්:)

    5ට එන්නම්. 7 වෙනකන් ඉඳලා විසිරෙමු. 3.30-4.00 කියන්න් ඒ කට්ට අවුව. මගේ මූනේ ස්කින් එක ඩැමේජ් වෙනවා අවුවට.. :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබන සතියේ සෙට් වෙමු. මට නාන් රොටියක් කෑමේ දොල දුකක් ආවා කියපන්කෝ..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අදත් යනවද කියලා බැව්ලුවේ බන්.. ඊයේ ගත්තා Cordon Blue එකයි Jumbo Stick එකයි. රු. 500යි බන්.. අදත් වාහනේ ඒ පැත්තට හැරවෙයි වගේ.. :P

    අල්ලලා ගිහින් වගේ..හලාල් ප්ලේස් එකක්ද...:rolleyes: