අද දවසේ කපල් එක.. පෙරා රංගු....
මේ.. මම පොඩි යෝජනාවක් කරා.. තී දුටුවෙහිද?![]()


මොනව හරි කියපිය.. මොකෝ.. මේ ප්ලෑන් එක හරි යන්නෙ නැහැ වගේද?![]()


ඕක හරි යයි වෙලාව වෙනස් කළා නම්...![]()

එතකොට ඒ කතාව ඇත්තද සහෝකියන විදියෙන් තේරුම් යන්නේ ඇත්දැකීම් බහුල ඇත්තන්ට තමයි බං![]()

5.30 වගේ? තිළිණයටත් ෂේප් නෙ එතකොට..![]()
math ennam 6.30ta kalin. 5.45ta wage mehen enna puluwan.


ඔන්න ඔන්න අවුස්සන්න ගත්තා..හිටු හිටු ගිහින් බලනකන්...![]()

එකායි....
එලස්.. ලබන සතියෙ සෙට් වෙමුද? හවස් වරුවේ? නොදැක්ක උන් ගොඩක් දැකල තියෙන උන්ට වඩා.. සෙට් වෙලා චැටක් දාමු..
කෝ අනිත් සොන්නලු ටික?
උඹ මොන ලෝකෙද ඉන්නෙ කියපන්කො මුලින්ම?
Location: New World![]()

Gampaha bn. Office eke indan kelinma enna bane. Bamba walata gihin ennam.පෙරා එයි.. අපි හවස 3.30-4 වගේ වෙද්දි සෙට් වෙලා 5-5.30 වෙද්දි විසිර යමන්![]()

අදත් යනවද කියලා බැව්ලුවේ බන්.. ඊයේ ගත්තා Cordon Blue එකයි Jumbo Stick එකයි. රු. 500යි බන්.. අදත් වාහනේ ඒ පැත්තට හැරවෙයි වගේ..![]()

බිබිලි රත්නේ...![]()



ලබන සතියේ සෙට් වෙමු. මට නාන් රොටියක් කෑමේ දොල දුකක් ආවා කියපන්කෝ..
5ට එන්නම්. 7 වෙනකන් ඉඳලා විසිරෙමු. 3.30-4.00 කියන්න් ඒ කට්ට අවුව. මගේ මූනේ ස්කින් එක ඩැමේජ් වෙනවා අවුවට..![]()

ඇයි ඩෝ අපේ උපාසකයා...
