Ubuntu මැෂිමට පට්ට තීම් එකක්

Hirash

Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Man nam XFCE4 DE eke Arc theme eka daala thamai use karanne.. XFCE ekai MATE eka witharai mata allanne anith ewa echchara allanne na..
    Apple taste ekata kamathi kenek ta ithin hodai uba kiyapu transformation pack eka.. Eth eeta wada customizations karanna puluwan XFCE wala wage ekai man ehema kiwwe.. :) :)

    XFCE එක කාලයක් පාවිච්චි කරා. ඒත් Arc theme එක නම් නෑ. ඒක කිව්ව එකට තෑන්ක්ස් බන්. ඇපල් ලුක් එකට ආසාවක් තියනවා. ඒකයි මේක මම දාගෙන ඉන්නෙ. උඹ කිව්ව එකත් පොඩ්ඩක් බලන්න ඕන
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තවත් වින්ඩෝස් අනාථයෙක්. හොර කොපියක් ඔබාගෙන බිල් ගේට් ට කඩේ යනවා :lol:
    ඕකට උත්තරේ මෙතන දැම්ම බොස්..

    http://www.elakiri.com/forum/showthread.php?p=20074388#post20074388

    giphy.gif
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    OSX Yosemite තීම් එකනේ මේ
    :):):)
    ගෙදර මැෂිමට OSX 10.10 දාලා තියෙන්නේ
    Software අවුලකුත් නෑනේ Ubuntu වල වගේ
    ගෙදර ගියාම Pic එකක් දාන්නම් වෙනස්කම් බලාගන්න

    :):):):)
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    OSX Yosemite තීම් එකනේ මේ
    :):):)
    ගෙදර මැෂිමට OSX 10.10 දාලා තියෙන්නේ
    Software අවුලකුත් නෑනේ Ubuntu වල වගේ
    ගෙදර ගියාම Pic එකක් දාන්නම් වෙනස්කම් බලාගන්න

    :):):):)

    හැකින්ටොෂ්ද බන්?