Man nam XFCE4 DE eke Arc theme eka daala thamai use karanne.. XFCE ekai MATE eka witharai mata allanne anith ewa echchara allanne na..
Apple taste ekata kamathi kenek ta ithin hodai uba kiyapu transformation pack eka.. Eth eeta wada customizations karanna puluwan XFCE wala wage ekai man ehema kiwwe..![]()
![]()
XFCE එක කාලයක් පාවිච්චි කරා. ඒත් Arc theme එක නම් නෑ. ඒක කිව්ව එකට තෑන්ක්ස් බන්. ඇපල් ලුක් එකට ආසාවක් තියනවා. ඒකයි මේක මම දාගෙන ඉන්නෙ. උඹ කිව්ව එකත් පොඩ්ඩක් බලන්න ඕන
