android 6 marshmallows update

මෙන්න update එක ආවා.උනු උනුවෙ auto download වෙනවා.:rofl:
ඔයාලගෙත් එහෙම ද???
897 mb:rofl:
රෑ 12 න් පස්සෙ package එක active වෙන්නෙ .එතකන් slow download වෙන්නෙ
:lol:
මගෙ ෆොන් එක xperia z2 මචන්
මෙන්න screenshot එක .
iw28mr.png
 

SIC

Well-known member
  • Dec 3, 2012
    10,612
    5,762
    113
    KALUTHARA
    mata update eka awa.m masyak witara athi alutin ekak nam awe na bn ,magenam samahar app slow una :( htc e8
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඕක තමයි Nexus ගන්ඩ කියන්නේ. මගේ Nexus 5 එක 2013. එත් update ඇවිල්ල දැන් ඖරුද්දකට කිට්ටුයි
     

    Similar threads