මෙන්න update එක ආවා.උනු උනුවෙ auto download වෙනවා.
ඔයාලගෙත් එහෙම ද???
897 mb
රෑ 12 න් පස්සෙ package එක active වෙන්නෙ .එතකන් slow download වෙන්නෙ

මගෙ ෆොන් එක xperia z2 මචන්
මෙන්න screenshot එක .

ඔයාලගෙත් එහෙම ද???
897 mb

රෑ 12 න් පස්සෙ package එක active වෙන්නෙ .එතකන් slow download වෙන්නෙ

මගෙ ෆොන් එක xperia z2 මචන්
මෙන්න screenshot එක .

htc e8