Game of Thrones Fans

ruwanz

Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Targaryen family tree..

    1461728401.0847.jpg
     
    Last edited:

    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    History and Lore timeline..

    History and Lore of "A World of Ice and Fire" for hardcore GoT fans..

    1461728601.164.jpg
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සතුටු වෙන්න පුලුවන් දෙයක් තමයි හැමදාම රැවිටිලිකාරයෝ හතුරෝ එක්ක හිටපු සන්සට අන්තිමට විශ්වාස කරන්න පුලුවන් කට්ටියක් සෙට් වෙන් එක නැත්තන් ඒකි රැවටුන එකමයි උනේ පව්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සතුටු වෙන්න පුලුවන් දෙයක් තමයි හැමදාම රැවිටිලිකාරයෝ හතුරෝ එක්ක හිටපු සන්සට අන්තිමට විශ්වාස කරන්න පුලුවන් කට්ටියක් සෙට් වෙන් එක නැත්තන් ඒකි රැවටුන එකමයි උනේ පව්

    එ්කිගෙ මාේඩ කමට අපි මක් කරන්නද යකාේ :rofl: :rofl:
    උබ හිතන්නෙ ටයිවින්ලව little finger ලව රවට්ටන්න කවුරුත් උත්සාහ කලේ නෑ කියලද :rolleyes: :rolleyes:
    හැමාේම ඉන්නෙ හැමෝවම රවට්ටල තමන්ගෙ වාසිය හදාගන්න තමා බං :dull: :dull:
    එ්වට රැවටෙන්නැතුව ඉන්න සන්ස දැනගන්න ඔිනෙ :dull: :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ්කිගෙ මාේඩ කමට අපි මක් කරන්නද යකාේ :rofl: :rofl:
    උබ හිතන්නෙ ටයිවින්ලව little finger ලව රවට්ටන්න කවුරුත් උත්සාහ කලේ නෑ කියලද :rolleyes: :rolleyes:
    හැමාේම ඉන්නෙ හැමෝවම රවට්ටල තමන්ගෙ වාසිය හදාගන්න තමා බං :dull: :dull:
    එ්වට රැවටෙන්නැතුව ඉන්න සන්ස දැනගන්න ඔිනෙ :dull: :dull:
    පව් බන් ඒ අහිංසක කෙල්ලට බනින්න එපා, පිය උරුමෙන් ලැබුන දායාද ඕව ඒකිගේ වැරැද්ද නෙවේ :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සින්හ්ලුන්ගේ වීරවරයෙක් ගැන ඇහුවම එතකොට ඉතිහාසේ රජකෙනක් ගැන ඇහුවම දන්නේ නැහැ .එත් ගේම් ඔෆ්ෆ් ට්‍රොන්ස් වල මුළු වන්සකතාවමයි ඕකේ මුල මැද අග අකුරක් නෑර දන්නවා:P:lol:

    Bsc(hon) ,LLB BA IN GOT :P:lol::lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරුසිරා;20070728 said:
    සින්හ්ලුන්ගේ වීරවරයෙක් ගැන ඇහුවම එතකොට ඉතිහාසේ රජකෙනක් ගැන ඇහුවම දන්නේ නැහැ .එත් ගේම් ඔෆ්ෆ් ට්‍රොන්ස් වල මුළු වන්සකතාවමයි ඕකේ මුල මැද අග අකුරක් නෑර දන්නවා:P:lol:

    Bsc(hon) ,LLB BA IN GOT :P:lol::lol:

    ewath danwa ban oya wage TV srs ekak gahala pennuwa nan .. eka thma samanya sbawaya .. dan oke potha thibane okata kalin ki denek kiyawala thiyena athida
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉදල ඉදල ඇවිත් මාව ළිං ගැට්ටෙ තියන්නේ නැතුව හිටපිය කෝ වේෂි!:dull:

    Person of Interest මම බලපු හොඳම ඒ වගේම most underrated ම TV series එක. උඹට් ගෙනත් දෙන්නම් වෙලේක බලන්න. ඒත් දැන්මම නම් බැරි වේවි වැඩත් එක්ක.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Person of Interest මම බලපු හොඳම ඒ වගේම most underrated ම TV series එක. උඹට් ගෙනත් දෙන්නම් වෙලේක බලන්න. ඒත් දැන්මම නම් බැරි වේවි වැඩත් එක්ක.

    Aluth season eka release unada loku aiye? :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැයි 03 වෙනිදා එනවා බං. ඒත් අවාසනාවකට එපිසෝඩ් 13 යි තියෙන්නේ. අපරාදේ බං ඒක නම්. :(:(

    13 ? :shocked: :shocked:
    වට් ද ෆක් :angry: :angry:
    කලිං හැම සීසන් එකේම අාවෙ episodes 10යි නෙ :angry: :angry:
    මේ පාර මාෙකද 13ක් :angry: :angry:
    HBO එකට පිස්සුද :angry: :angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    13 ? :shocked: :shocked:
    වට් ද ෆක් :angry: :angry:
    කලිං හැම සීසන් එකේම අාවෙ episodes 10යි නෙ :angry: :angry:
    මේ පාර මාෙකද 13ක් :angry: :angry:
    HBO එකට පිස්සුද :angry: :angry:

    :lol::lol::lol: GoT ගැන නෙමෙයි සුත්තෝ කිව්වේ. උඩ එකා මගෙන් ඇහුවේ Person of Interest ගැන. තොට පිස්සුද? POI කලින් හැම සැරේම එපි 22 හෝ 21 ගානේ ආවා. GoT 10 යි තමයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Aparade.. sira kathawa.. math hena asawen baluwe..:(

    ඔව් අනිවා මම බලපු සීසන් එකෙන් සීසන් එකට යද්දි බෝරින් නොවී ත්‍රිලර් එක වැඩි වෙන TV series කිහිපය අතරින් ඉදිරියෙන්ම තියෙන එකක් තමයි ඕක. :baffled::baffled: