සතුටු වෙන්න පුලුවන් දෙයක් තමයි හැමදාම රැවිටිලිකාරයෝ හතුරෝ එක්ක හිටපු සන්සට අන්තිමට විශ්වාස කරන්න පුලුවන් කට්ටියක් සෙට් වෙන් එක නැත්තන් ඒකි රැවටුන එකමයි උනේ පව්




පව් බන් ඒ අහිංසක කෙල්ලට බනින්න එපා, පිය උරුමෙන් ලැබුන දායාද ඕව ඒකිගේ වැරැද්ද නෙවේඑ්කිගෙ මාේඩ කමට අපි මක් කරන්නද යකාේ![]()
උබ හිතන්නෙ ටයිවින්ලව little finger ලව රවට්ටන්න කවුරුත් උත්සාහ කලේ නෑ කියලද![]()
හැමාේම ඉන්නෙ හැමෝවම රවට්ටල තමන්ගෙ වාසිය හදාගන්න තමා බං![]()
එ්වට රැවටෙන්නැතුව ඉන්න සන්ස දැනගන්න ඔිනෙ![]()
![]()






මරුසිරා;20070728 said:සින්හ්ලුන්ගේ වීරවරයෙක් ගැන ඇහුවම එතකොට ඉතිහාසේ රජකෙනක් ගැන ඇහුවම දන්නේ නැහැ .එත් ගේම් ඔෆ්ෆ් ට්රොන්ස් වල මුළු වන්සකතාවමයි ඕකේ මුල මැද අග අකුරක් නෑර දන්නවා
Bsc(hon) ,LLB BA IN GOT![]()
ඉදල ඉදල ඇවිත් මාව ළිං ගැට්ටෙ තියන්නේ නැතුව හිටපිය කෝ වේෂි!![]()
Person of Interest මම බලපු හොඳම ඒ වගේම most underrated ම TV series එක. උඹට් ගෙනත් දෙන්නම් වෙලේක බලන්න. ඒත් දැන්මම නම් බැරි වේවි වැඩත් එක්ක.

Aluth season eka release unada loku aiye?![]()


මැයි 03 වෙනිදා එනවා බං. ඒත් අවාසනාවකට එපිසෝඩ් 13 යි තියෙන්නේ. අපරාදේ බං ඒක නම්.![]()

මැයි 03 වෙනිදා එනවා බං. ඒත් අවාසනාවකට එපිසෝඩ් 13 යි තියෙන්නේ. අපරාදේ බං ඒක නම්.![]()





13 ?![]()
වට් ද ෆක්![]()
කලිං හැම සීසන් එකේම අාවෙ episodes 10යි නෙ![]()
මේ පාර මාෙකද 13ක්![]()
HBO එකට පිස්සුද![]()
![]()


GoT ගැන නෙමෙයි සුත්තෝ කිව්වේ. උඩ එකා මගෙන් ඇහුවේ Person of Interest ගැන. තොට පිස්සුද? POI කලින් හැම සැරේම එපි 22 හෝ 21 ගානේ ආවා. GoT 10 යි තමයිmagula meka iwarawenakota api marila indi ban![]()
![]()




මැයි 03 වෙනිදා එනවා බං. ඒත් අවාසනාවකට එපිසෝඩ් 13 යි තියෙන්නේ. අපරාදේ බං ඒක නම්.![]()

Aparade.. sira kathawa.. math hena asawen baluwe..![]()


උඹ කියන්නෙත් GoT ගැන නේද?![]()