මිරිස් කුඩු ස්ප්‍රේ එකත් මරුවට යනවා ඔය වගේ වෙලාවට...එත් ඉතින් දුවන්න ඉඩ කඩක් නැහැනේ කෙල්ලට..
![]()
ඇල්ලුවම නම් කරන්ට් එකක් වගේ වදින ගැජට් එකක් තියෙනවා..කෙල්ලෝ ඇල්ලුවම තමා වදින්නේ...![]()

අනිවා...අර ඉන්දියන් එකෙකුත් කියල තිබ්බේ හිරේදී ඌව ඉන්ටර්වීව් කරන්න ගියාම...කෙල්ලෝ රේප් වෙනකොට කානොගහ ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වලු...ඔක්කොම වෙන්නේ උන් කැමති නැති නිසාලු...![]()
අර කරන්ට් වදින මැශිමක් දුන්නම හරි

ජීවිතයේ එක ම එක් වතාවක් ඔය වගේ අසිරිමත් සිදුවීමක් දුටුවා.
ස්ථානය - වැල්ලවත්ත දුම්රිය පොළ
දිනය - 1999 දී දවසක්-දාතම හරියට ම මතක නැත.
මාගේ සේවා ස්ථානයේ යෙහෙළියක් ඇය ගේ තවත් යෙහෙළියන් කීපදෙනෙකු දුම්රියට ඇරල වීමට ගිය අතර, අප දෙදෙනා ඒ දිනවලදී එකම කාරණයක් ගැන යම් කාර්යයක් කරමින් සිටි නිසා ඒ සමග මා ද ගියෙමි. (දැන් මේකේ ඉන්න *** පුතාල කියයි වසල කතා!)
ඇය දුම්රිය එනකෙත් සිටිනා විට අසල සිටි කොල්ලන් 4 දෙනෙක් ගේ නඩයක් පැමිණ කශිලි බිශිලි දමනා බව දුටුවෙමි. (මා සිටියේ ටිකක් ඈතට වන්නටය)
යම් අවුලක් ඇති වන්නට පෙර ම මම ඔවුන් වෙත යාමට සැරසෙන විට ම මා දුටුවේ මාගේ යෙහෙළිය අර නඩයේ එක් කොල්ලකෙුට දැඩි “ස්වින්ග් පන්ච්“ වර්ගයේ පහරක් එක්ක කරන බවය. එතනින් නොනැවතී ඇය ස්වින්ග් පන්ච් එකට පසු ව ස්ට්‍රෙට් වර්ටිකල් පන්ච්, ඩබල් පන්ච්,රයිසින්ග් එල්බෝ, අපර් කට් සහ ඩවුන්වර්ඩ් ඩ්‍රොයින් කික් යන පහර සියල්ලම එල්ල කොට කම්බිනේෂන් එක සම්පූර්ණ කරන විට අර කොලුවා කෙළින් ම බිම පතබෑවී හමාර අතර අනිත් කොල්ලන් තිදෙනා අවකාශයට වාෂ්ප ව තිබුණි.
අරූට අර හැටි පතබාන්නට ඌ කලේ කුමක්දැයි ඇගෙන් ඇසූ විට ඇය කීවේ,
“බලපං විජේ, ඌ මගෙන් ගාන කීයද කියල ඇහුව නේ බං“ කියා ය.

එයින් පස්සේ පඩිය වැඩි කල නේද?ජීවිතයේ එක ම එක් වතාවක් ඔය වගේ අසිරිමත් සිදුවීමක් දුටුවා.
ස්ථානය - වැල්ලවත්ත දුම්රිය පොළ
දිනය - 1999 දී දවසක්-දාතම හරියට ම මතක නැත.
.

ඉන්පසු කිබුලාද තමන් මෙතෙක් කලක් මෙම කාන්තාව දුම්රියට ඇරලීමට පැමිණි හේතුව පසු පස තිබූ අවලම් අදහස් හිතින් අයින් කරගත්තේය...
නිමි.![]()
patta...!ඉන්පසු කිබුලාද තමන් මෙතෙක් කලක් මෙම කාන්තාව දුම්රියට ඇරලීමට පැමිණි හේතුව පසු පස තිබූ අවලම් අදහස් හිතින් අයින් කරගත්තේය...
නිමි.![]()
කලින් ම කියා ඇත......................මා ද ගියෙමි. (දැන් මේකේ ඉන්න *** පුතාල කියයි වසල කතා!)
ඇය දුම්රිය.............

කලින් ම කියා ඇත........
වසලයා කවුදැයි පැහැදිළිය...............![]()

වසලයා යන්නෙහි අර්ථය කිම.....?
ද....ද...ද...ත්....එක්කෝ ඕනේ නැහැ...