ඔන්න ගෑනු @#$%^&

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked::sorry::sorry::sorry: මිරිස් කුඩු ස්ප්‍රේ එකත් මරුවට යනවා ඔය වගේ වෙලාවට...එත් ඉතින් දුවන්න ඉඩ කඩක් නැහැනේ කෙල්ලට..:baffled:

    ඇල්ලුවම නම් කරන්ට් එකක් වගේ වදින ගැජට් එකක් තියෙනවා..කෙල්ලෝ ඇල්ලුවම තමා වදින්නේ...:rolleyes::P:P

    :baffled::baffled::baffled:

    අනිවා...අර ඉන්දියන් එකෙකුත් කියල තිබ්බේ හිරේදී ඌව ඉන්ටර්වීව් කරන්න ගියාම...කෙල්ලෝ රේප් වෙනකොට කානොගහ ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වලු...ඔක්කොම වෙන්නේ උන් කැමති නැති නිසාලු...:lol::lol::lol:

    ඉන්දියාව , ලංකාව වගේ රවවල් වල ගොඩක් උන් හිතන්නේ එහෙම තමයි බන්... :dull:

    අර කරන්ට් වදින මැශිමක් දුන්නම හරි

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජීවිතයේ එක ම එක් වතාවක් ඔය වගේ අසිරිමත් සිදුවීමක් දුටුවා.
    ස්ථානය - වැල්ලවත්ත දුම්රිය පොළ
    දිනය - 1999 දී දවසක්-දාතම හරියට ම මතක නැත.

    මාගේ සේවා ස්ථානයේ යෙහෙළියක් ඇය ගේ තවත් යෙහෙළියන් කීපදෙනෙකු දුම්රියට ඇරල වීමට ගිය අතර, අප දෙදෙනා ඒ දිනවලදී එකම කාරණයක් ගැන යම් කාර්යයක් කරමින් සිටි නිසා ඒ සමග මා ද ගියෙමි. (දැන් මේකේ ඉන්න *** පුතාල කියයි වසල කතා!)
    ඇය දුම්රිය එනකෙත් සිටිනා විට අසල සිටි කොල්ලන් 4 දෙනෙක් ගේ නඩයක් පැමිණ කශිලි බිශිලි දමනා බව දුටුවෙමි. (මා සිටියේ ටිකක් ඈතට වන්නටය)
    යම් අවුලක් ඇති වන්නට පෙර ම මම ඔවුන් වෙත යාමට සැරසෙන විට ම මා දුටුවේ මාගේ යෙහෙළිය අර නඩයේ එක් කොල්ලකෙුට දැඩි “ස්වින්ග් පන්ච්“ වර්ගයේ පහරක් එක්ක කරන බවය. එතනින් නොනැවතී ඇය ස්වින්ග් පන්ච් එකට පසු ව ස්ට්‍රෙට් වර්ටිකල් පන්ච්, ඩබල් පන්ච්,රයිසින්ග් එල්බෝ, අපර් කට් සහ ඩවුන්වර්ඩ් ඩ්‍රොයින් කික් යන පහර සියල්ලම එල්ල කොට කම්බිනේෂන් එක සම්පූර්ණ කරන විට අර කොලුවා කෙළින් ම බිම පතබෑවී හමාර අතර අනිත් කොල්ලන් තිදෙනා අවකාශයට වාෂ්ප ව තිබුණි.

    අරූට අර හැටි පතබාන්නට ඌ කලේ කුමක්දැයි ඇගෙන් ඇසූ විට ඇය කීවේ,
    “බලපං විජේ, ඌ මගෙන් ගාන කීයද කියල ඇහුව නේ බං“ කියා ය.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අනිවා දැන් කාලේ නම් කොහොමත් ඔහොම තමා ඉන්න ඕනේ...කෙල්ලෙක්ට නිදහසේ පාරෙ බැහැල යන්න දෙන්නැති ගොබිලෝ ඉන්නේ දැන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ජීවිතයේ එක ම එක් වතාවක් ඔය වගේ අසිරිමත් සිදුවීමක් දුටුවා.
    ස්ථානය - වැල්ලවත්ත දුම්රිය පොළ
    දිනය - 1999 දී දවසක්-දාතම හරියට ම මතක නැත.

    මාගේ සේවා ස්ථානයේ යෙහෙළියක් ඇය ගේ තවත් යෙහෙළියන් කීපදෙනෙකු දුම්රියට ඇරල වීමට ගිය අතර, අප දෙදෙනා ඒ දිනවලදී එකම කාරණයක් ගැන යම් කාර්යයක් කරමින් සිටි නිසා ඒ සමග මා ද ගියෙමි. (දැන් මේකේ ඉන්න *** පුතාල කියයි වසල කතා!)
    ඇය දුම්රිය එනකෙත් සිටිනා විට අසල සිටි කොල්ලන් 4 දෙනෙක් ගේ නඩයක් පැමිණ කශිලි බිශිලි දමනා බව දුටුවෙමි. (මා සිටියේ ටිකක් ඈතට වන්නටය)
    යම් අවුලක් ඇති වන්නට පෙර ම මම ඔවුන් වෙත යාමට සැරසෙන විට ම මා දුටුවේ මාගේ යෙහෙළිය අර නඩයේ එක් කොල්ලකෙුට දැඩි “ස්වින්ග් පන්ච්“ වර්ගයේ පහරක් එක්ක කරන බවය. එතනින් නොනැවතී ඇය ස්වින්ග් පන්ච් එකට පසු ව ස්ට්‍රෙට් වර්ටිකල් පන්ච්, ඩබල් පන්ච්,රයිසින්ග් එල්බෝ, අපර් කට් සහ ඩවුන්වර්ඩ් ඩ්‍රොයින් කික් යන පහර සියල්ලම එල්ල කොට කම්බිනේෂන් එක සම්පූර්ණ කරන විට අර කොලුවා කෙළින් ම බිම පතබෑවී හමාර අතර අනිත් කොල්ලන් තිදෙනා අවකාශයට වාෂ්ප ව තිබුණි.

    අරූට අර හැටි පතබාන්නට ඌ කලේ කුමක්දැයි ඇගෙන් ඇසූ විට ඇය කීවේ,
    “බලපං විජේ, ඌ මගෙන් ගාන කීයද කියල ඇහුව නේ බං“ කියා ය.

    ඉන්පසු කිබුලාද තමන් මෙතෙක් කලක් මෙම කාන්තාව දුම්රියට ඇරලීමට පැමිණි හේතුව පසු පස තිබූ අවලම් අදහස් හිතින් අයින් කරගත්තේය...:rofl:

    නිමි. :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජීවිතයේ එක ම එක් වතාවක් ඔය වගේ අසිරිමත් සිදුවීමක් දුටුවා.
    ස්ථානය - වැල්ලවත්ත දුම්රිය පොළ
    දිනය - 1999 දී දවසක්-දාතම හරියට ම මතක නැත.
    .
    එයින් පස්සේ පඩිය වැඩි කල නේද?:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්පසු කිබුලාද තමන් මෙතෙක් කලක් මෙම කාන්තාව දුම්රියට ඇරලීමට පැමිණි හේතුව පසු පස තිබූ අවලම් අදහස් හිතින් අයින් කරගත්තේය...:rofl:

    නිමි. :P

    :lol: patta...!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්පසු කිබුලාද තමන් මෙතෙක් කලක් මෙම කාන්තාව දුම්රියට ඇරලීමට පැමිණි හේතුව පසු පස තිබූ අවලම් අදහස් හිතින් අයින් කරගත්තේය...:rofl:

    නිමි. :P

    ..............මා ද ගියෙමි. (දැන් මේකේ ඉන්න *** පුතාල කියයි වසල කතා!)
    ඇය දුම්රිය.............
    කලින් ම කියා ඇත........
    වසලයා කවුදැයි පැහැදිළිය...............:dull: