slt data limit

dazun

Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    අඩේ ඔව් බන් මගෙත් එහෙමයි.. මුන් Data වැඩියෙන් කපනවා වගේ එකක් උබලට තේරෙන්නේ නැද්ද බන්? මගේ 0.6GB Night Data වගයක් තිබ්බා.. මන් රැ 12 ට වැඩේ Start කරලා 430MB විතර බෑවා. Router එකේ usage එකේ 450 MB විතර පෙන්නුවා. Upload Data ත එක්කනේ එතන පෙන්නනේ.. එකෙන් පස්සේ Speed Limit උනා. 0.6GB තියෙද්දී ඇයි මීට කලින් Limit උනේ. Dongle එකේ නම් ගානට Data Shape වෙනවා. එත් මේකේ එහෙම නැනේ.. උබලට මේක තේරිලා නැද්ද? මම SLT 4G


    :growl::growl::growl::growl::sorry:

    ow matath ohoma denenawa :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,926
    20,093
    113
    Panadura
    aparade 20 gb monaa hari download karanna ada witharane

    ඔව් බන් උන් අපිට දෙන සොච්චම කොහොම හරි අවසාන ලෙල්ලටම පාවිච්චියට ගන්න ඕනේ.... දැන් ඉතින් වැඩක් නෑ ඊලග මාසෙවත් පාවිච්චි කරන්න කියලා තමා කියන්න තියෙන්නේ....
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    horayak nan supiriyata thiyei :D me maase thama hodatama maattu..mama issara re gb walin dl karanne maase antimata wage..me maase mula idanma kala..tutorials bewa ambanata:P eth e a weddi 10gb ..anika re mama youtube beluwath hd :D dawal balanne 144p e madiwata download karanne ne :D normal browsing..eth 1gb aniwa paninawa dawsata..update wenna labbawaluth ne ban :D mama ewath check kala
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Machan unge data balancing scene ekak thieyenwane, eka therenne nehene,.
    anika mage total data 10gb remaining lu, hebei eka use karanna behe, mona huyannakda,