aiye mama o/l pass

Amani97s

Member
Feb 11, 2016
28
6
3
aiye mama o/l pass una. buddagama A, saukya B, nethumui purawesi C, ithihasayai gananui vidyawai sinhalai S, english W.
mama dan a/l panthi yanawa. art hari language hari karanna thamai hithe thiyenne. mama BC, sinhala ,politics panthi giya. mata sinhala amarui.
mage iskole a/l language ne.eth nam language karanna asai.
akka kiuwa art karanawa nam BC,Sinhala,politics karannalu.language karanawa nam BC,history , chinese karannalu.e vidiyata kaloth pass wenna lesilu. chinese hodata kaloth job ona tharm thiyenawalu.
mata hitha gannabe.monawa karannada kiyala.a/l art hari language hari karapu aiyala mata udau karanna.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    චයිනීස් ඔය කියන තරම් ලේසි නෑ.
    සින්හල කරන්න.
    හොද ක්ලාස් එකක් බලලා යන්න මුල ඉදන්ම.
    සින්හල අමාරුවක් නෑ අල්ලන් යද්දි.
    චයිනීස් කරන්න ගියාම එපා වෙනවා.
    මම කොමස් කරේ.
    මගේ ආර්ට් කරපු යාලුවෙක්ගෙන් අහලා කිව්වේ මම.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කෝ මේ අයියලා ටික ඇවිත් මේ නංගිට උදව් කරන්න....:lol::lol:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    aiye mama o/l pass una. buddagama A, saukya B, nethumui purawesi C, ithihasayai gananui vidyawai sinhalai S, english W.
    mama dan a/l panthi yanawa. art hari language hari karanna thamai hithe thiyenne.
    mata hitha gannabe.monawa karannada kiyala.a/l art hari language hari karapu aiyala mata udau karanna.

    මේ තියෙන්නෙත් භාෂා දෙකක් තමයි. ඒ දෙකට ඔයා ගත්ත ප්‍රතිපල අනුව ඔයාට භාෂා පිළිබද අති විශාල හැකියාවක් තියන බව හොදට පේනවා. ඒක නිසා හොදට කල්පනා කරලා තීරණයක් ගන්න .
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    menna bolo nangi babek :eek:
    languages kaloth nam job nam nikanma hoya ganna puluwan.
    translator job tourism job walata hodata gewanawa.mage yaluwek mareta hamaba karanawa.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    wanacharaya :P

    වනචරය>

    ව-න-ච-ර-ය
    වන-චරය
    වන-ආචාරය
    වනයේ-ආචාර්යවරයා

    11.gif