windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් මචන් 1GB එක තමයි,,ඒකට මම් දන්න විදියට win 10 එන්නෙ නෑ,,මම් Developer update එක දාල කෙලවෙලා ඉන්නෙ,,මහ පිස්සුවක් ඒක,අපරාදෙ 8.1 තිබ්බනම් ඉවරයි :sorry::sorry: Win 10 update එක එන්නෙ නැතුව කෙලින්ම වෙනම දාන්න බැරිද බන් :sorry::sorry:

    https://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    මචන් ආයේ පැනපන් 8.1 එකට වැඩේ ගොඩ දාගන්න බැරි වුනොත් පල්ලහ තියන විදිහට ෆ්ලෑෂ් සින් එකකට යන්න වෙයි

    නොකියා කෙයාර් එකක්ම වෙන්න ඕන නෑ.
    ෆෝන් කඩේකට දීලා කියපන් මේක ෆ්ලැශ් කරලා දෙන්න කියලා.
    බැකප් අරන් තියාගනින්.
    අපිට කරගන්න බෑ බන් ඕක.
    ෆ්ලැශ් බොක්ස් කියන ගැජට් එකක් ඕන ඕක කරන්න.

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ela habaii man windows 635 1k use kara bun mata nam epa una dan SONY Z3 New update ekn dan sinhalath weda :D

    Luqgt2M.png

    සහෝ 10 දා ගන්න ඔෆිසියල් අප්ඩේට් එක :D

    සුපිරිම පොස්ට් එකක්.. 10+ :yes:

    බොහොම ස්තුති සහෝ ඇවිල්ල අදහසක් දැක්වුවාට :D

    FREEZE! I'm Ma Berry - put your hands in the air,
    gimme all your money.......ඩිං ඩිං ඩිං ඩිං

    මට පුලුවන් උබල ඔය ෆෝන් එක වට්ටගත්තම.
    වතුරෙ දාගත්තම..
    බකිසිකලේ උඩ සාකුවෙ දාගෙන වැස්සට නවත්වන්න තැනක් හොය හොය යනකොට තෙමාගෙන වැඩ නොකරනකොට ඒම හදල දෙන්න..
    කෑලි ගානට නම් ඒමයි සැට් ගානට නම් ඒමයි..
    ඒ කිව්වේ ටච් එක විතරක් හරි ෆුල් සෙට් එකම හරි....
    මම උබලට අඩුවට තමා දෙන්නේ.....
    මෙයට මාබ්‍රි..... හරිය

    ලගදීම හොයන් එන්නම් මල්බෙරි සහෝ :D

    වැඩක් තිබේ
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අන්ලොක් ගනන් මිනුම් ටිකක් දානව.....
    සමහර ඒව වැඩී වගේම සමහර ඒව අඩුයි.....
    පිට රටින් එකක් ගෙන්වනවනම් මේ ගනන් ගැන සැලකිලිමත් වන්න මිතුරනි....

    Nokia Operator Check (Includes Lumia) 1 - 6 Hrs 230 LKR
    Nokia All Models 3G | Voda Australia
    5800 LKR
    Nokia All Models Optus Australia
    1300 LKR
    Nokia All Models Telstra Australia 1 - 72 Hrs
    3800 LKR

    Nokia Lumia | All Models Argentina Networks 1 - 3 Days
    3900 LKR
    Nokia All Models Bell | Virgin | Solo Canada 1 - 48 Hrs
    3200 LKR

    Nokia Lumia | All Models 3 Hutchinson Austria 1 - 3 Days
    7200 LKR
    Nokia Lumia | All Models Orange Austria 1 - 3 Days 5800 LKR

    Nokia Lumia | All Models A1 Mobilkom Austria 1 - 3 Days
    13200 LKR

    Nokia All Models Koodo | Telus Canada 1 - 24 Hrs 2800 LKR

    Nokia Rogers | Fido Canada (Old DB) 1 - 24 Hrs 2300 LKR

    Nokia Rogers | Fido Canada (New DB) 1 - 24 Hrs 2600 LKR
    Nokia All Models Bouygues France 3 - 5 Days
    1300 LKR
    Nokia All Models Orange France 24 - 48 Hrs
    1300 LKR
    Nokia All Models Bouygues France ( Not Found) 3 - 5 Days
    5800 LKR
    Nokia All Models SFR France 1 - 3 Days
    4300 LKR
    Nokia All Models Orange France (Not Found) 24 - 48 Hrs
    3300 LKR

    Nokia Lumia All Models Ireland Networks 1 - 3 Days 4800 LKR
    Nokia Lumia Windows 7.5 Models Ireland Networks 1 - 3 Days
    6300 LKR
    Nokia All Models Movistar Spain 12 - 24 hrs
    3300 LKR
    Nokia All Models Movistar Spain (20 Digit NCK) 12 - 24 hrs
    6800 LKR
    Nokia All Models Orange Spain 1 - 24 Hrs
    4800 LKR

    Nokia All Models Orange Spain (20 Digit NCK) 1 - 5 Days
    5800 LKR
    Nokia All Models Vodafone Spain 1 - 2 Days
    5800 LKR

    Nokia All Models Vodafone Spain(20 Digit NCK) 1 - 2 Days
    7300 LKR
    Nokia All Models Yoigo Spain 1 - 2 Days
    5800 LKR
    Nokia All Models Vodafone Romania 24 - 72 Hrs 8300 LKR
    Nokia All Models 3G UK 1 - 3 Days
    2800 LKR

    Nokia Lumia All Models EE | Orange | Tmobile UK 3 - 10 Days
    6300 LKR
    Nokia All Models O2 UK 1 - 4 Days
    4300 LKR
    Nokia All Models Vodafone UK 3 - 7 Days
    3800 LKR
    Nokia All Models AT&T USA 24 - 72 Hrs
    1000 LKR
    Nokia All Models AT&T USA (Not Found) 1 - 4 Days 3800 LKR
    Nokia All Models T-Mobile USA 2 - 15 Days
    7600 LKR
    Nokia All Models Cricket USA 1 - 4 Days
    6300 LKR
    Nokia All Models MEO | TMN Portugal 1 - 24 Hrs 4300 LKR
    Nokia All Models Vodafone Portugal 1 - 24 Hrs
    2900 LKR
    Nokia Lumia All Models Telenor Norway 1 - 3 Days 4800 LKR

    ~මාබ්‍රියා~
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ude paandara microsoft eken gema illala youtube app galola brower walin hitan block kale google lai

    Google lage kuhakathwaya kohe gahuwath meke kade yana un defend karanne google eka

    උන්ට Microsoft Office DocX xlx වගේ මයික්‍රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ :lol:

    Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
    youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
    උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.

    අනික youtube කියන්නේ උන්ගේ එකක් නෙමෙයි එක youtube hit උනායින් පස්සේ google සල්ලි වලට ගත්ත. android කියන්නෙත් උන්ගේ එකක් නෙමෙයි එක හිට් වේගෙන එනකොට වෙන එවුන් සෙට් එකකින් ගුගල් එක සල්ලි වලට ගත්ත.

    වැඩිය ඕන නැහැ ඔය adsense එකත් වෙන එකෙක්ගේ concept එකක්. ඌ පස්සේ ගුගල් එකට නඩු දැම්ම ඊට පස්සේ ගුගල් සල්ලි ගෙවල ශේප් උනා

    ඉස්සර සර්ච් එන්ජින් එක හදල මේකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල උඩ බිම බල බල ඉන්නකොට වෙන පිට පොරක් ගෙනාපු ප්‍රපොසල් එකක් තමයි adsense කියන්නෙ.

    google එක අරූට නොකිය shape එකේ idea එක ඉස්සුවා. පස්සේ ඌ නඩු දැම්ම කෙස් එක ඇදල පස්සේ ගුගල් එකට යටින් සල්ලි දීල ශේප් කරගත්තෙ. ඔය වගේ බාල්දි කතා ගොඩයි උන්ට

    හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්‍රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    lumia 920... bump

    අන්ලොක් ගනන් මිනුම් ටිකක් දානව.....
    සමහර ඒව වැඩී වගේම සමහර ඒව අඩුයි.....
    පිට රටින් එකක් ගෙන්වනවනම් මේ ගනන් ගැන සැලකිලිමත් වන්න මිතුරනි....

    http://www.elakiri.com/forum/showpost.php?p=20082738&postcount=155

    ~මාබ්‍රියා~

    බොහොම ස්තුති සහෝලා ඒ වගේම මල්බරි යාළුවාටත් අන්ලොක් ෆෝන් ලංකාවට ගෙනෙද්දී ඔය ගානන් හිලව් සැහෙන්න වටීවි අපේ අයට :)

    ude paandara microsoft eken gema illala youtube app galola brower walin hitan block kale google lai

    Google lage kuhakathwaya kohe gahuwath meke kade yana un defend karanne google eka

    උන්ට Microsoft Office DocX xlx වගේ මයික්‍රසොෆ්ට් ෆෝමැට්ස් ඔක්කොම උන්ගේ සොෆ්ට්වෙයා වලින් ඕපන් කරන්ඩ එඩිට් කරන්ඩ add දාල සල්ලි හොයන්ඩ හොඳයි...! හැබැයි උන්ගේ android Platform එකට වෙන එවුන් මහන්සි වෙලා develop කරපු apps වෙන ප්ලැට්ෆෝම් වල දානකොට තමයි අමාරුව. අඩාගෙන එන්නේ :lol:

    Google map එක හදාගත්තේ ලෝකෙම ඉන්න මිනිස්සු ලව්වා උන්ගේ මහන්සියෙන් එඩිට් කරවගෙන.
    youtube එකේ තියෙන්නේ ලෝකෙම මිනිස්සුන්ගේ Contents මිසක් උන් හදපුව නෙමෙයි.
    උන් කරන්නේ ads දාල හම්බකරගෙන කන එක.

    අනික youtube කියන්නේ උන්ගේ එකක් නෙමෙයි එක youtube hit උනායින් පස්සේ google සල්ලි වලට ගත්ත. android කියන්නෙත් උන්ගේ එකක් නෙමෙයි එක හිට් වේගෙන එනකොට වෙන එවුන් සෙට් එකකින් ගුගල් එක සල්ලි වලට ගත්ත.

    වැඩිය ඕන නැහැ ඔය adsense එකත් වෙන එකෙක්ගේ concept එකක්. ඌ පස්සේ ගුගල් එකට නඩු දැම්ම ඊට පස්සේ ගුගල් සල්ලි ගෙවල ශේප් උනා

    ඉස්සර සර්ච් එන්ජින් එක හදල මේකෙන් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල උඩ බිම බල බල ඉන්නකොට වෙන පිට පොරක් ගෙනාපු ප්‍රපොසල් එකක් තමයි adsense කියන්නෙ.

    google එක අරූට නොකිය shape එකේ idea එක ඉස්සුවා. පස්සේ ඌ නඩු දැම්ම කෙස් එක ඇදල පස්සේ ගුගල් එකට යටින් සල්ලි දීල ශේප් කරගත්තෙ. ඔය වගේ බාල්දි කතා ගොඩයි උන්ට

    හැබැයි ඒවා උන්ගේ Competitor Platform එකකට යනකොට බ්‍රවුසර් හිටං ඩිටෙක්ට් කරලා බ්ලොක් කරන්නෙ

    පටන් ගත්දීම ඔය හුටපටේ ගැන a - z විස්තරයක් හොයලා දැම්මා සහෝ යු ටියුබ් එක නම් දැන් ගොඩක් ශේප් අමතර ap ගොඩයි දැන් :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    A. සිරියා;20082972 said:
    උඩට

    good machan

    ela machan mamath ganna inne WP ekak.. danata use karanne 630 Dual sim eka.. ekath patta phone eka.

    good post +9 upulpdn

    බොහොම ස්තුති සහෝලා අදහසක් දක්වන්න ආවාට ගොඩක් සතුටුයි :D

    ඉතා විශාල රේප් ප්‍රමාණයක් වගේම 2000 + අදික සංක්‍යාවක් ත්‍රෙඩ් එක බලලා තියනවා

    ත්‍රෙඩ් එක සතියක් තිස්සේ කපලා කොටලා හැදුවේ :yes:

    මේ හදපු විදිහට මට බලාපොරොත්තු නොවූනු ප්‍රතිචාර ගොඩක් ලැබුනා :yes:

    ඒ වාගේම ත්‍රෙඩ් එකට සැහෙන්න උදව් කරපු ගුරුහරුකම් ලබා දුන්නු වින්ඩෝස් ත්‍රෙඩ් එකේ සහෝදරයෝ ටිකත් මතක් කරන්න කැමති

    දිගටම එකතු වෙමු සහෝදරවරුනි ඉස්සරහට

    මමත් පුළුවන් හැම වෙලාවකම වින්ඩෝස් සම්බන්ද මාගේ සුළු දැනුම ඕගොල්ලෝ එක්කලා බෙදා ගන්නම් :)