windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද බන් මේකේ බැටරිය 25 වෙනිදා උදේ 8 ෆෝන් එක ෆුල් චාර්ජ් එකක් දැම්මා

    26 උදේ 7 වෙනකම් ෆුල් වයිෆයි දුන්නා බැටරිය බස්සන්න 7 පස්සේ බැටරිය 15 = වාගේ බැස්සා මම වයි ෆයි ඔෆ් කරා

    දැන් උදේ 10 අර 15 = එහෙමමයිනේ බන් ගලක් තිබ්බා වාගේ බහින්නේ නෑනේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20059393 said:

    මේකේ ඉන්නේ හරි වෙනස් උන් බන්.
    වෙන එවුන් කල්පනා කරනවා පුලුවන් තරම් බැටරි එක තියාගන්න.
    මේකේ උන් කල්පනා කරනවා බැටරිය බස්සගන්න විදියක් ගැන.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    වින්ඩෝස් ෆෝන්ස් වල බැටරිය කොහොමත් හොදයි බන් පොදුවේ ඕන ඩිවයිසස් එකක.
    ඕ එස් එක බැටරි කන්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ්,අයි ඕ එස් වගේ.
    ඔය ප්‍රශ්නෙම තරින්දයට තිබ්බා ඌ 535 ගත්ත මුල් කාලේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සොහොන;20059393 said:
    මොකක්ද බන් මේකේ බැටරිය 25 වෙනිදා උදේ 8 ෆෝන් එක ෆුල් චාර්ජ් එකක් දැම්මා

    26 උදේ 7 වෙනකම් ෆුල් වයිෆයි දුන්නා බැටරිය බස්සන්න 7 පස්සේ බැටරිය 15 = වාගේ බැස්සා මම වයි ෆයි ඔෆ් කරා

    දැන් උදේ 10 අර 15 = එහෙමමයිනේ බන් ගලක් තිබ්බා වාගේ බහින්නේ නෑනේ

    ඒකටත් එක්ක මගෙ එක 100 චාර්ගෙ එකෙන් ගලවල සාක්කුවට දාන් අම්මට වැදල නැගිටිද්දි 5 බැහැල :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒකටත් එක්ක මගෙ එක 100 චාර්ගෙ එකෙන් ගලවල සාක්කුවට දාන් අම්මට වැදල නැගිටිද්දි 5 බැහැල :rofl::rofl:

    තොගේ රොම් එකේ අව්ලක් ඩෝ.
    තෝ ඕක ෆ්ලැශ් කරපන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නොකිය කෙයා එකකට දීල ෆ්ලෑශ් කර ගන්නද බං උබ කියන්නෙ.
    කොහොමද කියන්න ඕනි. නැත්නම්a මටම පුලුවනිද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නොකිය කෙයා එකකට දීල ෆ්ලෑශ් කර ගන්නද බං උබ කියන්නෙ.
    කොහොමද කියන්න ඕනි. නැත්නම්a මටම පුලුවනිද

    නොකියා කෙයාර් එකක්ම වෙන්න ඕන නෑ.
    ෆෝන් කඩේකට දීලා කියපන් මේක ෆ්ලැශ් කරලා දෙන්න කියලා.
    බැකප් අරන් තියාගනින්.
    අපිට කරගන්න බෑ බන් ඕක.
    ෆ්ලැශ් බොක්ස් කියන ගැජට් එකක් ඕන ඕක කරන්න.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නොකියා කෙයාර් එකක්ම වෙන්න ඕන නෑ.
    ෆෝන් කඩේකට දීලා කියපන් මේක ෆ්ලැශ් කරලා දෙන්න කියලා.
    බැකප් අරන් තියාගනින්.
    අපිට කරගන්න බෑ බන් ඕක.
    ෆ්ලැශ් බොක්ස් කියන ගැජට් එකක් ඕන ඕක කරන්න.

    රීසෙට් කරල කරල තිය ගන්නයි කියල බැකප් එකක් නම් නෑ :rolleyes:
    දඩේ කීයක් විතර ගහයිද බං :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රීසෙට් කරල කරල තිය ගන්නයි කියල බැකප් එකක් නම් නෑ :rolleyes:
    දඩේ කීයක් විතර ගහයිද බං :rolleyes:

    රු.1500 වගේ වෙයි.
    කඩෙන් කඩේට ගාන වෙනස් වෙනවා බන් උන් කරන විදිය අනුව.

    Status
    Not open for further replies.