giyata awlak nathda

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචංල එකට වැඩ කරන තැන කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද. ස්ටාෆ් එකේ ඔක්කොටම කියල ඒත් මටනම් කිව්වේ නෑ, මගෙත් එක්ක වැඩ කරන අනිත් එකාටත් කියල නෑ. ඒත් ඒ කෙල්ල මාත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි හෙන හොදයි නිහතමානියි :) මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව. :lol::lol::lol: ඔය වගේ සීන් එකක් මට කලිනුත් වෙලා එදා නම් ගියේ නෑ.

ඒත් නොගිහින් හිටියම මොනවත් හිතයිද දන්නෑනේ. :)
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kiwwe nathnam ai yanne :oo:

    okane kiyanne ubala mulu pirimi sanhathiyatama nidawak :angry:

    invite kale nathnam gift denna onath nane..ganath ithurui :D
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Eki ubata fit kiyala munen pennuwata anith ewun ekka ubata wada fit. Ubawa halala thiyenne. Eka thamai aththa bro. :( No invitation No Party
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම ඕක මගේ ලග වෙන යාලුවෙක්ගෙනුත් ඇහුව ඌනම් කියන්නේ ඕනවට වඩා හිතන්නේ නැතුව උබට ඕන දෙයක් කරපන් කියල. :P

    හෙන ෆිට් බන් ඒකි. බැංකුවට එන අහිංසක වයසක අම්මල, තාත්තලට ගොඩක් කරුනාවන්තයි. ආදරෙන් කතා කරනව. ස්ටාෆ් එකේ හැමෝම වගේ ගොඩක් ආදරෙයි එයාට. අපිට කියල උනත් හොදට කතා කරනව බන් වෙනසක් නෑ එහෙම. අවුල තියෙන්නේ බන් මට ඊලග දවසෙ මූන බලන්න මොකක්ද වගේ ඒකයි ගිහින් එන්න බැලුවේ. සමහර විට අමතක උනාද දන්නෑනේ. ඕනවට වඩා හිතන්න ගියාමත් අවුල්නේ.
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ganu issaraha ai yako ochata kicha wela pacha wenne ...

    ගතිගුන හරි හොදයි බන් ඒ කෙල්ලගේ වෙන එකෙක් වගේ නම් මම යන්නෙ තියා හිතන්නෙවත් නෑ බන්. :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකා ලග වැද වැටෙන්ඩ එපා බන්, නම්බුව තියාගෙන හිටපන්, සියල්ල එක දවසින් ඉවර වෙන්නෙ නැනෙ, අවශ්යම වෙලාවෙ මග අරින උන්ගෙන් ඇති වැඩක් නැ,
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබට පොඩි කලේ කන්න දුන්නේ පුන්නක්කුද ?
    නොන්ඩි වෙන්න එපා බන් තත්වේ තියාගෙන ඉදපන් , invite නැතුව පර්ට්ය් වලට යන්න එපා , 2.50 සෙවල හලන එකෙක් ගානට වැටෙනවා බන්
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    මොකටද බලෙන් පුක දෙන්න යන්නේ... ඔච්චර friendly නම් උඹට invite කරන්න එපාය :dull::dull::dull:
     

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    joke eken wage ahapan apita invitation nadda api kaluda kiyala :P

    (ubata denna yannama onnam):rolleyes:

    හෙට අහන්නම් :P

    don't go :no::no:

    invite kale nathnam yanna epa ban..eka awul wage :no:

    දැන් බන් මගුල් ගෙවල්වලටත් ඉස්සර වගේ බුලත් දීල ආරාදනා කරන්නෑනේ? ඒත් මිනිස්සු යනවනේ. අනේ මංද බන්. බලමු හෙට අහනව අපිව අමතක උනාද කියල.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගතිගුන හරි හොදයි බන් ඒ කෙල්ලගේ වෙන එකෙක් වගේ නම් මම යන්නෙ තියා හිතන්නෙවත් නෑ බන්. :no:

    ඇත්ත කියහන් උබ කෙල්ලෝ එක්ක වැඩිය කතා කරලා නැති එකෙක් or කෙල්ලෝ යාලුවෝ ඉදල නැති එකෙක් නේද ,
    btw තමන්ගේ තත්වේ තියාගෙන ඉදපන් මොනවා නැතත් , ඕකට ගිහින් නොන්ඩි වෙන්න එපා.