සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

Status
Not open for further replies.

MyX

Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Just another classified site!

    Just another classified site! It is extremely difficult to market classified ad sites these days unless you have a huge marketing budget. There is a stiff competition with big players such as ikman, wow, etc.

    I have been running several classified sites for years and if you really, really want to go on with this site my advise it to select a niche (still it is all uphill task to get any significant traffic without a good marketing budget) If not you will be just wasting your time bro! :no: Sorry but it is the bitter truth :dull:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Just another classified site! It is extremely difficult to market classified ad sites these days unless you have a huge marketing budget. There is a stiff competition with big players such as ikman, wow, etc.

    I have been running several classified sites for years and if you really, really want to go on with this site my advise it to select a niche (still it is all uphill task to get any significant traffic without a good marketing budget) If not you will be just waiting your time bro! :no: Sorry but it is the bitter truth

    කාපු කටු වල එක්ස්පීරියන්ස් එක තමා ඔය එළියට එන්නේ. නිව්බීස්ල ඔය කටු කාලම තමා තේරුම් ගන්නේ. :P
     
    witaramage

    Member
    Feb 14, 2016
    57
    3
    0
    උබේ සයිට් එක මට පෙන්නන්නේ නැ.බැක් ලින්ක් එකක් ඕනනම් මේ directory එකට add කරන්න.free of charge:lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සයිට් එක හොදයි මචං. ‍හැබැයි හෝම් පේජ් එකේ කැටගරි නැතුව මොනවහරි පේනන තියෙන්න ඕනේ බං. බැනර් එක, කැටගරි සිලෙක්ට් කරන තැන දක්වා ඉතා හොදයි. එතනින් පහල පෙනුම ඔයිට වඩා දැක්ක ගමන් වදින්න ඕනේ මචං.
    උඹට පේපර් ඇඩ් එකකට යන්න පුලුවන් නම් හොදයි. ඉරිදා ලංකාදීප වගේ. හැබැයි ඊටකලින් සයිට් එක සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම ඇඩ් තියෙන්න ඕනේ මචං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy

    uba web dev. th karanawada? :rofl:
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    machan e mail address ekata mail ekak enawa verify karanna. mail eke link eka click karala account eka active karanna oni. mail awith nethnam password reset option eken goda danna oni.. mail eka verify nokara ad publish karanna apita admin panel ekata ad eka enne ne..
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    සයිට් එක හොදයි මචං. ‍හැබැයි හෝම් පේජ් එකේ කැටගරි නැතුව මොනවහරි පේනන තියෙන්න ඕනේ බං. බැනර් එක, කැටගරි සිලෙක්ට් කරන තැන දක්වා ඉතා හොදයි. එතනින් පහල පෙනුම ඔයිට වඩා දැක්ක ගමන් වදින්න ඕනේ මචං.
    උඹට පේපර් ඇඩ් එකකට යන්න පුලුවන් නම් හොදයි. ඉරිදා ලංකාදීප වගේ. හැබැයි ඊටකලින් සයිට් එක සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම ඇඩ් තියෙන්න ඕනේ මචං.
    ow. eka aththa ad nethi eka thama case eka, patan genma harima amaru ekai..
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    all the best bro :)

    kohenda igena gaththe :)
    campus eken, Godak ewwa internet eken igena gaththe. mulu php developments and twitter bootstrap internet eken,,,... basic allagena videos walin practical solutions podiyata heduwa wena clientslata. ita passe hodata plan kala. database structure, load time minimize karanna puluwan tharam igena gaththa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    සයිට් එක ප්‍රොමෝට් කරන්න ඕනම් Google ඇඩ්ස් දාපන් එහෙම නැත්තම් Facebook ඇඩ්ස් දාපන් Facebook නම් අතේ තියෙන මුදලට දාන්න පුලුවන් කියලා අහලා තියෙනවා. තව Rss Feed එකක් තියෙනවනම් Facebook Fan Page එකක් හදලා එකටයි Twitter ගිණුමක් හදලා ඒකටයි Auto Share වෙන්න හදපන්. තව Blog Reader වලට ඇඩ් කරපන්. ඊට අමතරව පත්තර වල පොඩි ඇඩ් එකක්වත් දාපන්.

    මමනම් ස්පෑම් කරනවා පුලුවන් තරම්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    campus eken, Godak ewwa internet eken igena gaththe. mulu php developments and twitter bootstrap internet eken,,,... basic allagena videos walin practical solutions podiyata heduwa wena clientslata. ita passe hodata plan kala. database structure, load time minimize karanna puluwan tharam igena gaththa

    ela ela mchn all the best :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    campus eken, Godak ewwa internet eken igena gaththe. mulu php developments and twitter bootstrap internet eken,,,... basic allagena videos walin practical solutions podiyata heduwa wena clientslata. ita passe hodata plan kala. database structure, load time minimize karanna puluwan tharam igena gaththa

    great.. freelance karapan.. masekata $1000 - $2000 wath hewwaheki.. site ekak wenuwen time eka spend karanawata wada.. site ekak karanawa nam dawsata visitors la 10000 wath one
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    සයිට් එක ප්‍රොමෝට් කරන්න ඕනම් Google ඇඩ්ස් දාපන් එහෙම නැත්තම් Facebook ඇඩ්ස් දාපන් Facebook නම් අතේ තියෙන මුදලට දාන්න පුලුවන් කියලා අහලා තියෙනවා. තව Rss Feed එකක් තියෙනවනම් Facebook Fan Page එකක් හදලා එකටයි Twitter ගිණුමක් හදලා ඒකටයි Auto Share වෙන්න හදපන්. තව Blog Reader වලට ඇඩ් කරපන්. ඊට අමතරව පත්තර වල පොඩි ඇඩ් එකක්වත් දාපන්.

    මමනම් ස්පෑම් කරනවා පුලුවන් තරම්
    email marketing wahak ban.. ekanam malata karanne ne. ptin mail service nam ganne ne.. eka aththatama illigal case ekak. lankawe nithiyak nethi una kiyala ewwa koranta hoda nene. :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,021
    12,546
    113
    email marketing wahak ban.. ekanam malata karanne ne. ptin mail service nam ganne ne.. eka aththatama illigal case ekak. lankawe nithiyak nethi una kiyala ewwa koranta hoda nene. :D

    email marketing ගැන මන් කිව්වේ නැහැ හරියට කියවලා බලන්න කිව්ව දේ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    උබ තාම මදි මචං. ඔබ උප්ටිමයිසේෂන් එක ගැන කතා කරනව. ඒත් css file එක බැලුවම google font calling පට්ට ගොඩක් :nerd::dull:

    ux ගැන උබට කිසිම අදහසක් නෑ බන්. :no:

    මේ මම ගහන එකක් ඉඩතියෙන වෙලාවට ජොලියට. :P

    ac2G8u4.png

    කොච්චර හොද ඩිවලොපර් කෙනෙක් උනත් වැඩක් නෑ ux ඇගේ නැත්නම්. :P
     
    Status
    Not open for further replies.